Toyota Corsa Engine Mount Help

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,192
    1,510
    113
    හිතවත් මිතුරනි,
    Toyota Corsa කාර් එකේ Engine Mount මිලදී ගත හැකි ස්ථානයක් පවසන්න.
    නිකන් තියන එකේ ඔය bump එකත් ටයිප් කරන් යන්න මිතුරනේ..... තැන්කිව්..
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    මවුන්ට් එක ගලවං ගිහිං සර්ච් එකක් දැම්මොත් හරියන එකක් හොයාගන්න පුලුවන්...
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,192
    1,510
    113
    මවුන්ට් එක ගලවං ගිහිං සර්ච් එකක් දැම්මොත් හරියන එකක් හොයාගන්න පුලුවන්...
    මවුන්ට් එක අරන් කොහෙටද යන්න ඕන ??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    මවුන්ට් එක අරන් කොහෙටද යන්න ඕන ??
    පංචිකාවත්තෙ, වත්තල ලයින් එකේ රීකන්ඩිශන් කඩවල් වල බලන්න.

    කඩවත පද්ම එකෙත් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    Toyota lanka පලයන් part ekath aran.
    Ubata salli wadi nam!
    Dekanda badu thibenawa. Tikak awidinna wei

    Corsa el41
    ------ Post added on Feb 27, 2022 at 12:11 AM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Issaraha akakda passeda...puluwan taram original ma danna balanna nethnam vibration wedi wenawa