toyota duet

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    මචන්ලා...
    toyota duet පදින්නෙ කවුද? කොහොමද භාන්ඩෙ? පෙට්රල් කරනව හොදද? නඩත්තු කොහොමද? පොඩ්ඩක් තමන්ගෙ අත්දෙකිම් කියාගෙන යමුද?