TOYOTA FCV රථයක්_හදයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හයිඩ්‍රජන් වායුව මඟින් බැටරියක් ආරෝපනය කර එම උත්පාදිත විදුලියෙන් ධාවනය කල හැකි මෝටර් රථයක් ටොයෝටා සමාගම විසින් ඊයේ එළි දැක්වුවා.

    FCV හෙවත් Fuel cell vehicle ලෙස නම් කර ඇති එය 2015 සිට වෙලඳපලට නිකුත් කරන බවයි එම සමාගම පවසන්නේ.

    මෙහිදී ධාවනයට යොදාගන්නා බැටරිය විනාඩි 3ක් වැනි කෙටි කාලයකින් හයිඩ්‍රජන් මඟින් ආරෝපනය වන අතර එමඟින් කිලෝමීටර් 500ක දුරක් ධාවනය කල හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මඟීන් 4 දෙනෙකුට ගමන් කල හැකිය.

    හයිඩ්‍රජන් වායුව මඟින් කිලෝ වොට් 100ක විදුලියක් නිපදවෙන මෙම නව සංකල්පය සඳහා අවශ්‍ය වන හයිඩ්‍රජන් වායුව සඳහා ඉන්ධන ටැංකි දෙකක් වාහනයේ අඩංගුය.

    මෙම මෝටර් රථයේ සයිලන්සරයෙන් පිටවන එකම ද්‍රව්‍යය වන්නේ උණු ජලය පමණක්ම නිසා මෝටර් රථයේ පැහැය ජල බින්දුවක පැහැය වන නිල් පැහැයෙන් එළි දක්වා තිබේ.

    හයිඩ්‍රජන් මඟින් බැටරිය ආරෝපනය වන මෙම ක්‍රියාවලියේදී අධික තාපයක් පිටවන නිසා එය සිසිල් කිරීමට වැඩි වාතයක් ලැබෙන පරිදි වාහනයේ ඉදිරිපස සකසා තිබේ.

    ලබන සතියේ පැවැත්වෙන හොණ්ඩා මෝටර් රථ දැක්මෙහිදී හයිඋන්ඩායි සමාගමද මෙම සංකල්පය යටතේ FCV මෝටර් රථයක් එළිදැක්වීමට නියමිත බව ඔවුන් විසින් හෙළිකර තිබූණා. එය ලබන වසරේ ඇමරිකානු එය වෙලඳපලට නිකුත් කරන බවත් පවසා තිබුණා.

    මෙම ටොයෝටා FCV මෝටර් රථයේ මිල නිල වශයෙන් ප්‍රකාශ වී නැතත් ඇතැම් වාර්තා වලට අනුව එහි මිල ඇමරිකානු ඩොලර් 108,000 ක් වැනි ඉහල අගයක් ගනු ඇති.

    මෙම මෝටර් රථය පළමුවරට පළමු වරට එළිදැක්වුනේ ජපානයේ ටෝකියෝ නගරයේදී ආරම්භ වූ ඊයේ ආරම්භ වූ 43 වැනි ටොයෝටා මෝටර් රථ දැක්මේදීය. එය දෙසැම්බර් 1 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති.

    මෝටර් රථය පිළිබඳ වීඩියෝවක් පහතින්.

    source: 33000lk
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Toyota+FCV-33000lk-++(1).jpg

    Toyota+FCV-33000lk-++(2).jpg

    Toyota+FCV-33000lk-++(3).jpg

    Toyota+FCV-33000lk-++(4).jpg

    Toyota+FCV-33000lk-++(5).jpg

    Toyota+FCV-33000lk-++(7).jpg

    Toyota+FCV-33000lk-++(9).jpg

    Toyota+FCV-33000lk-++(12).jpg
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ela , TFS end for petroleum vehicles but we have FCV vehicles in current market since 2005

    640px-Mercedes-Benz_A-Class_F-Cell--DC.jpg
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    mewa happunoth pupuranna nedda ban?

    :no::no:

    i did my A/L project about FCV vehicles. as we know hydrogen blasts, but hydrogen is lower in weight than oxygen or air, so this is what happen when there is a blast, actually it is safer than petroleum

    hydrogen_gasoline.jpg
     
    • Like
    Reactions: djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    @OP : tfs
    rep added

    ela , TFS end for petroleum vehicles but we have FCV vehicles in current market since 2005

    :no::no:

    i did my A/L project about FCV vehicles. as we know hydrogen blasts, but hydrogen is lower in weight than oxygen or air, so this is what happen when there is a blast, actually it is safer than petroleum
    ela...ela
    rep added
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ela , TFS end for petroleum vehicles but we have FCV vehicles in current market since 2005

    640px-Mercedes-Benz_A-Class_F-Cell--DC.jpg

    pataa,,,,,,,,,rep+++++

    mewa happunoth pupuranna nedda ban?

    good post machan!! TFS , REP!

    bomb on wheels. hehehe

    :no::no:

    i did my A/L project about FCV vehicles. as we know hydrogen blasts, but hydrogen is lower in weight than oxygen or air, so this is what happen when there is a blast, actually it is safer than petroleum

    hydrogen_gasoline.jpg

    ට්ෆ්ස්

    @OP : tfs
    rep added

    ela...ela
    rep added

    H2 gahannei.... mokenda ???

    ela
    gaana tamai wadi
    eet tawa 5 - 10 years walin witara gana adu wela ei.

    :yes::D