කාටද මේක මතක? දුමින්ද අයියගේ රජ වැඩක්. මෙන්න අලුත්ම තත්වෙ. ikman එකේ කැරකි කැරකි ඉන්නකොට දැක්කේ.
kevindareal Well-known member Apr 19, 2011 4,176 1,614 113 Jun 8, 2014 #1 කාටද මේක මතක? දුමින්ද අයියගේ රජ වැඩක්. මෙන්න අලුත්ම තත්වෙ. ikman එකේ කැරකි කැරකි ඉන්නකොට දැක්කේ.
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Jun 8, 2014 #3 he he. me lagathi oka dakka kottawa pathe karakenwa. manufacture dakkanam dumiyata nadu danwa lol
speedmalli Well-known member Nov 22, 2011 21,331 17,237 113 Auckland Jun 8, 2014 #4 oka sirawatama salli deela gaththa ekek innawa athi ne
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Jun 8, 2014 #7 ayyoo salli meka nikan bottuwak wage
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Jun 8, 2014 #8 eeya bn oya duminda kiyana buwa danna labbak na car modification karanna
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 8, 2014 #9 ෆයිබර් නාවලා හින්දා මේක යකඩ වලටවත් විකුණන්න බැරුව ඇති........
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jun 8, 2014 #10 මොන රෙද්දක්ද බං මේ.. මෙලෝ රහක් නෑ.. අපරාදෙ උගේ මහන්සිය..
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Jun 8, 2014 #11 apooooooooooo mokada meka modify kale...
lochana.asitha Junior member Jan 28, 2012 256 11 18 Home Jun 8, 2014 #13 fibar bottuwak..................
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,006 113 In the middle of nothing... in the middle of every Jun 8, 2014 #14 දුමින්ද කියන්නේ පිස්සෙක් බන්. හුගක් බොඩි කිට් ගහපු උන් අම්මා තාත්තා මතක් කරලා දුමින්දයට බනින්නේ. හුගක් වාහනවලට ගහන බොඩි කිට් වැඩක් නැහැලු. බලපන් මේකම පොඩි එකෙක්ට කිව්වත් ඔය වගේ design එකක් ගහයි
දුමින්ද කියන්නේ පිස්සෙක් බන්. හුගක් බොඩි කිට් ගහපු උන් අම්මා තාත්තා මතක් කරලා දුමින්දයට බනින්නේ. හුගක් වාහනවලට ගහන බොඩි කිට් වැඩක් නැහැලු. බලපන් මේකම පොඩි එකෙක්ට කිව්වත් ඔය වගේ design එකක් ගහයි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jun 8, 2014 #16 aruna47 said: දුමින්ද කියන්නේ පිස්සෙක් බන්. හුගක් බොඩි කිට් ගහපු උන් අම්මා තාත්තා මතක් කරලා දුමින්දයට බනින්නේ. හුගක් වාහනවලට ගහන බොඩි කිට් වැඩක් නැහැලු. බලපන් මේකම පොඩි එකෙක්ට කිව්වත් ඔය වගේ design එකක් ගහයි Click to expand...
aruna47 said: දුමින්ද කියන්නේ පිස්සෙක් බන්. හුගක් බොඩි කිට් ගහපු උන් අම්මා තාත්තා මතක් කරලා දුමින්දයට බනින්නේ. හුගක් වාහනවලට ගහන බොඩි කිට් වැඩක් නැහැලු. බලපන් මේකම පොඩි එකෙක්ට කිව්වත් ඔය වගේ design එකක් ගහයි Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 8, 2014 #17 ඌ හදපු ඒවායින් චොරම චොර එකද මන්දා.. හද්දම චොර
redcafe Well-known member Jun 3, 2009 1,905 98 48 Jun 8, 2014 #18 wnduranta fiber weda ugannapuwam ohoma thama
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,006 113 In the middle of nothing... in the middle of every Jun 8, 2014 #19 kra said: ඌ හදපු ඒවායින් චොරම චොර එකද මන්දා.. හද්දම චොර Click to expand... තව තියෙනවා මේ බලපන්
kevindareal Well-known member Apr 19, 2011 4,176 1,614 113 Jun 8, 2014 #20 aruna47 said: තව තියෙනවා මේ බලපන් Click to expand... marino ekak neda? dora dekak karala siddiyak meke side eke photo ekak nadda ban?
aruna47 said: තව තියෙනවා මේ බලපන් Click to expand... marino ekak neda? dora dekak karala siddiyak meke side eke photo ekak nadda ban?