Toyota Furai

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දුමින්දයා හත්පොලේ ගාගත්ත එක කාර් එකක් තමයි ඔය..අනේ මන්දා ඕක හදපු එකාගේ මානසිකත්වය ගැන මට හරි පුදුමයි...අපරාදේ වටිනා කාර් එක..ඔකේ දැනටම ෆයිබර් පුපුරලා එල්ලෙනවා..අටවලා විකුනන්නේ ඔය..
     
    Sep 25, 2008
    757
    35
    0
    හැබැයි මචන්ලා මෙහෙම දේකුත් තියනව. දැන් බලපන් මේක නිකන්ම නිකන් vios එකක්‌ උනානම් මේකට මෙච්චර ප්‍රසිද්දියක් ලැබෙන්නේ නැනේ ,, අපි දැන් මේ මගුල ගැන කොච්චර කතා වෙනවද? මටමතකයි මීට කලින් දෙතුන් වතාවක්ම elakiri එකෙත් පොස්ට් ගිය මේ වගේ,, පාරේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හැබැයි මචන්ලා මෙහෙම දේකුත් තියනව. දැන් බලපන් මේක නිකන්ම නිකන් vios එකක්‌ උනානම් මේකට මෙච්චර ප්‍රසිද්දියක් ලැබෙන්නේ නැනේ ,, අපි දැන් මේ මගුල ගැන කොච්චර කතා වෙනවද? මටමතකයි මීට කලින් දෙතුන් වතාවක්ම elakiri එකෙත් පොස්ට් ගිය මේ වගේ,, පාරේ

    එහෙම ප්‍රසිද්ද වෙන්වට වඩා හොදයි ,ලිදෙ පනින එක:lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේක දැක්කම කාර් 1ක් නෙමෙයි කක්කුට්ටෙක් මතක් වෙන්නේ... :lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි මචන්ලා මෙහෙම දේකුත් තියනව. දැන් බලපන් මේක නිකන්ම නිකන් vios එකක්‌ උනානම් මේකට මෙච්චර ප්‍රසිද්දියක් ලැබෙන්නේ නැනේ ,, අපි දැන් මේ මගුල ගැන කොච්චර කතා වෙනවද? මටමතකයි මීට කලින් දෙතුන් වතාවක්ම elakiri එකෙත් පොස්ට් ගිය මේ වගේ,, පාරේ

    :lol::lol::lol::lol::lol: මොකටද මේ මොඩිෆයි කරපු කාර් එකකට මෙච්චර ප්‍රසිද්ධියක් ඕනේ...... ප්‍රසිද්ධියක් ඕනෙනම් ඔය විෂුවල් එකකට හරි ෆිල්ම් එකකට හරි ගන්න කිව්වනම් ඉවරනේ...... අනික මෙහෙම පතෝල මැහි ගහගෙන ප්‍රසිද්ධ වෙනවට වඩා නම්බුයි කාර් එක ගිනි තියලා දාලා ප්‍රසිද්ධ කරන එක..... :lol:
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    හැබැයි මචන්ලා මෙහෙම දේකුත් තියනව. දැන් බලපන් මේක නිකන්ම නිකන් vios එකක්‌ උනානම් මේකට මෙච්චර ප්‍රසිද්දියක් ලැබෙන්නේ නැනේ ,, අපි දැන් මේ මගුල ගැන කොච්චර කතා වෙනවද? මටමතකයි මීට කලින් දෙතුන් වතාවක්ම elakiri එකෙත් පොස්ට් ගිය මේ වගේ,, පාරේ

    වට්ටක්ක පලුවක් වගේ මල ජාරාවක් පාරේ ඩ්‍රයිව් කරල මිනිස්සු හිනස්සල ප්‍රසිද්ධ වෙන්නෙ මොකටද.

    අනේත් එක මේ අටමගුලට දුමින්දය හෙන ගානක් කඩාගන්න ඇති. ඕකුන් කැඩිච්ච බෆර් එකක් අළුත්වැඩියා කරන්නත් හෙන ගානක් ගන්නව. මේව පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට, දන්න ඒකා දන්නව ඔය යන්නෙ අමු ගොනෙක් කියල. :lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    767
    113
    සිරිලංකාවේ..
    chris_vomiting_colour_by_dman25666-d30q7d0.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    වට්ටක්ක පලුවක් වගේ මල ජාරාවක් පාරේ ඩ්‍රයිව් කරල මිනිස්සු හිනස්සල ප්‍රසිද්ධ වෙන්නෙ මොකටද.

    අනේත් එක මේ අටමගුලට දුමින්දය හෙන ගානක් කඩාගන්න ඇති. ඕකුන් කැඩිච්ච බෆර් එකක් අළුත්වැඩියා කරන්නත් හෙන ගානක් ගන්නව. මේව පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට, දන්න ඒකා දන්නව ඔය යන්නෙ අමු ගොනෙක් කියල. :lol:

    mama danna ekekge rx7 ekak thiyanwa eke sunroof eka dirala cha wela thiyenne aluthin ekak danna one. mama nikamata kiuwa duminda aiya hena wadda number eka hoyala dunna katha karala balapan kiyala. muta kiuwalu sunroof eka danawanam wahale aluthin kapala sunroof eka bassanna one kiyala 1.75 kiyala wadeta. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    1.75 :shocked:...හෙන ගහන්න ඕකට.. මම හිතන්නේ ඌ කාර් එකේ නෙමෙයි ගෙදර වහලේ ගහන්න යන ගාන කියන්න ඇත්තේ...:lol::lol: