Marino nemei maranoooooo
![]()
![]()
mokakda ban oya model eka marino ekak nam wenna ba mokada eka 4 door car ekak.
matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.
Marino nemei maranoooooo
![]()
![]()
matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.
oka ee kale thibbe nugegoda railway avenue eke. ee kale kiuwe 40 ganak mathaka hatiyata passe 28 wage ad eka dala thibba mathakai. dan mee aluth ad eka dala thiyenne polonnaruwe dial ekak. oya genihin thiynne molek.
issaraha kelinna athi kohe hai hada ganna baruwa dan aith magulak karala. oka hadanna 20 ganakda koheda gihin.
menna ad eka.
http://ikman.lk/en/toyota-vios-modified-2004-for-sale-polonnaruwa
onna parana muna
![]()
menna aluth muna
![]()
![]()
මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්

මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්
mekata full insurance deyida ban

mokakda ban oya model eka marino ekak nam wenna ba mokada eka 4 door car ekak.matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.
![]()
mokakda ban oya model eka marino ekak nam wenna ba mokada eka 4 door car ekak.matanam oka toyota sprinter trueno hari honda prelude ekak wage.
![]()

මේක හදපු එකාට මොලේ නැහැ කියන්න හොදම උදාහරණයක්. මේක මෙහෙම්මම ගිනි තියලා insurance eken claim කරා නම් වැඩේ ඉවරයි බන්. මේ වගේ එව්වා වාහන වලටත් නිගාවක්
මොන රෙද්දක්ද බං මේ.. මෙලෝ රහක් නෑ.. අපරාදෙ උගේ මහන්සිය..
මගෙ කාර් ඒක ෆ්‍රොන්ට් බුම්පෙර් ඒකඉයි පේන්ට් ඒක කලෙ දුමින්ද ගෙන්..මම උට සින්හලෙන් කිවුවා,කාර් ඒක ඔරිගිනල් ගතිය ඔනි.මට තොරනක් එපා කියල.මිනිහ ගන්ට ලස්සන් පොඩක් මොඩිෆ්ය් කරා..හැබයි පේන්ට් ඒක් නම් සිරවටම ගහුවා බන්.බ්ට් පොඩි අවුලක් තියෙනේ ඔකේ වැඩ කරන උන් බන් වාහෙන්ට ආදරයක් නැති උන්.මගෙ interior එකේ කැලි නැති කරල.මම talk කර..තාම ඒ ටික නැ.එව හොයා ගන්න බැරි ඒව බන්.මු අලුතින් හදලා දෙන්නම් කිවා.දුමින්දට කියල වැඩේ කරගන ඔනි,අයියේ ඔය කැමති දෙයකා කරන්න කිවුවොත් ලොවත් අපිට තොරනක් තමා හම්බු වෙන්නේ..මන් ලගදි යන කොට මචන්ලා pajero intercooler එකක face එකක hammer H2 මුන වගේ හදනවා.පපුව හොස්ගලා ගියා බන්.මුගේ වැරදකුත් නැ සමහර වෙලවට අයිතිකාරයම ඇවිලා එහෙම හදන්න කියනවා බන්.
අවංකව කියනවා නම්, දොර උඩට උස්සන එක විතරයි වැඩකට තියෙන්නෙ ... නැත්තන් ඉතින් කියන්න තියෙන්නෙ චොරේ චොර කියල තමයි