Toyota GT-86

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
AUTOLANKA එක අවුස්සද්දි දැක්කේ. ඇඩ් එක දාල තියෙන්නේ නන් අප්‍රේල් මාසේ.... දැක්කම ආසවට හීල්ලුනා බන්.... එකයි දාන්න හිතුනේ. මෙන්න ලින්ක් එක http://www.autolanka.com/ad.asp?ID=116559

Toyota_GT86_TRD_0008-thumb-530x351-26337.jpg
 
Last edited:

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    patta car eka neda ban.mata mathaka widihata iya wage car ekak auto vison eke pennuwa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,269
    113
    Auckland
    අපේ අම්මගෙ යාලුවෙක් USA වල ඉන්නව. බලහන්කො ඒ ඇන්ටි ගාව තියෙන්නෙ මෙකක්නෙ :shocked::shocked:

    ලන්කාවෙ අපි තමා ඔව්ව ගන්න සිහින මවන්නෙ :( :(
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    hahahaha machanla mama wedakaranne new zeland wala skycity casino eke api dawas 30 me car 30 dunna casino ekata ena minnisunta promotion ekak widihata