Toyota Hilux 2013 Vs බාල ඩීසල්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    youtube එකේ මගුල් දදා ත්‍රෙඩ් දානවා කියලා බනින්න එපා. ආසම භාන්ඩයක් ඒකයි දැම්මේ. නොදකින් මේ ලංකාවේ ජරා ඩීසල් එක්ක මේකක් පාවිච්චි කරනවා කියන්නේ වහකනවා වගේ වැඩක්. දැනටම ලංකාවට ආපු හයිලක්ස්, නවාරා,L200 සේරම වගේ ෆේල් වේගෙන එන්නේ. ගත්ත උන් අනාතයි. අච්චර රත්තරං ටිකට තියෙන L200 එකේ කොමන් රේල් ඇන්ජිනුත් දැන් අඩන්න පටන් අරන්, සුපර් ඩීසල් ගැහුවත් එච්චරම තමා. මොකෝ සුපර් කියල දෙන්නෙත් කවලම් ජරාවනේ. කවලම් නොවුනත් සල්පර් 500යේ ජරාවනේ. 50හේ ඒවා අහලවත් නෑ. මිලත් එක්ක බැලුවහම 4ක් 5ක් වැඩකරන මොන්ටේරෝ එකක් අරන් පැට්‍රල් ගහනවා ලාබයි. සැපවත් තියෙනවා. ලෙඩත් නෑ.

    Last edited:
    • Like
    Reactions: italymad

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වැඩක් නැහැ බන් කතා කරලා...... ෆොන්ටෙරා දෙයියෝ ලංකාවට වැඩපු ගමන් කඩේ රාක්කේ තිබ්බ අන්කර්වල ඩිසිඩි නැති උන රටක්නේ මේක
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    වැඩක් නැහැ බන් කතා කරලා...... ෆොන්ටෙරා දෙයියෝ ලංකාවට වැඩපු ගමන් කඩේ රාක්කේ තිබ්බ අන්කර්වල ඩිසිඩි නැති උන රටක්නේ මේක

    aththada
    8.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැඩක් නැහැ බන් කතා කරලා...... ෆොන්ටෙරා දෙයියෝ ලංකාවට වැඩපු ගමන් කඩේ රාක්කේ තිබ්බ අන්කර්වල ඩිසිඩි නැති උන රටක්නේ මේක

    sallli dila keloganna wena ekai duka
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan mamath asama bandayak thama double cab kiyanne(habay 4wd)....
    dan ena L200 eka nam mata echcharama lassana na.....paran ekath ekka compare karaddi....anika Thiland ne enneth...
    parana L200 eke STRADA model eka ehema patta kick...CRASH BAR (strada ekata orignal enawada nadda kiyalanam danne na...normal L200 ekata nam enne na..) eka dala gaththama patta kick...athata eddi nikan YAKA wage....:yes::yes::rolleyes::rolleyes::D

    1994_Mitsubishi_Strada_quadcab_diesel_4x4_01_01.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mamath asama bandayak thama double cab kiyanne(habay 4wd)....
    dan ena L200 eka nam mata echcharama lassana na.....paran ekath ekka compare karaddi....anika Thiland ne enneth...
    parana L200 eke STRADA model eka ehema patta kick...CRASH BAR (strada ekata orignal enawada nadda kiyalanam danne na...normal L200 ekata nam enne na..) eka dala gaththama patta kick...athata eddi nikan YAKA wage....:yes::yes::rolleyes::rolleyes::D

    View attachment 48484

    ඕකේ හොද ස්ටාර්ඩා එකක් තියෙන එකෙක් විකුනන්නේ නෑ බන්.. ඔය ලී, හාල් , හාඩ්වෙයාර් මුදලාලිලා ගාව තමා ඕක හුගාක් තියෙන්නේ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan oya disel case eka hindada nissan navara can ehama mara vidihata price adu wela tiyenne? autolanka eke dakka 34 ta hitan register karapu eva:dull:
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    petrol vahana walata oya case 1 nadda...machz ? 2nd hand diesel vahanayak ganna eka avul da.......
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15826890 said:
    මිලත් එක්ක බැලුවහම 4ක් 5ක් වැඩකරන මොන්ටේරෝ එකක් අරන් පැට්‍රල් ගහනවා ලාබයි. සැපවත් තියෙනවා. ලෙඩත් නෑ.

    ඇරපන් පුටේ කට රන් කාසියක් දාන්න.
    මමත් ඔය වැඩේ තමයි කෙරුවේ.:cool:

    අනිත් එක ඔය ටොයෝටා හයිලක්ස් එකේ ක්ලච් වල අවුලක් එනව කියලත් දවසක් ඔටෝවිෂන් එකේ ලාල් අලවත්ත මහත්තය කිව්වා.
    මගේ තිබුන එක 14,000km මම පැද්දේ. එකෙත් ට්‍රැෆික් එකේදී ක්ලච් එක අල්ලනේ නැති ලෙඩක් ආව.:baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    manදman;15827254 said:
    machan oya disel case eka hindada nissan navara can ehama mara vidihata price adu wela tiyenne? autolanka eke dakka 34 ta hitan register karapu eva:dull:

    ganan adu wenna hethuwa nam oya navara aka anne uk walin nisa..owa godak patta gahala anne
    unregistered yanneth 40-45
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ganan adu wenna hethuwa nam oya navara aka anne uk walin nisa..owa godak patta gahala anne
    unregistered yanneth 40-45

    :yes:

    මගේ යාලුවෙක් එකක් ගෙනාව. මාස 6ක් පදිනකොට රෝද හතරේම රේසර් ගියා.
    එක රේසර් එකක් 35,000-.:dull:
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Io ehemada ban? mamath eye pereda Hilux 2012 ekak gaththa !! vadi ganak dila super diesel gahanne, kelaveida?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    machan mamath asama bandayak thama double cab kiyanne(habay 4wd)....
    dan ena L200 eka nam mata echcharama lassana na.....paran ekath ekka compare karaddi....anika Thiland ne enneth...
    parana L200 eke STRADA model eka ehema patta kick...CRASH BAR (strada ekata orignal enawada nadda kiyalanam danne na...normal L200 ekata nam enne na..) eka dala gaththama patta kick...athata eddi nikan YAKA wage....:yes::yes::rolleyes::rolleyes::D

    View attachment 48484

    Bump..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    :yes:

    මගේ යාලුවෙක් එකක් ගෙනාව. මාස 6ක් පදිනකොට රෝද හතරේම රේසර් ගියා.
    එක රේසර් එකක් 35,000-.:dull:

    ඔව බන් ගොඩක් චා වෙච්ච අව තමා