Toyota Hilux 2013 Vs බාල ඩීසල්

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කතාව නම් 100% ඇත්ත.මගේ යාලුවෙක් Hilux එකක් ගේනවා brand new / invisible grade එකක්. එකේ manual එකේ තිබ්බේ ඩීසල් ෆිල්ටර් එක 100000km යනකල් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියල.
    හැබැයි අපේ යාලුවට එක 40000km යනකල්වත් පාවිච්චි කරන්න බැරි උනා. performance අඩු උන නිසා check කරනකොට තමයි තේරුනේ ජරා ඩීසල් නිසා filter එක block වෙලා කියල.
    එක වටේට නිකන් jelly වගේ බැඳිලා තිබ්බ.
    දුක්බරම දේ තමයි ඌ ගැහුවේ Super Diesel :sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    manදman;15827254 said:
    machan oya disel case eka hindada nissan navara can ehama mara vidihata price adu wela tiyenne? autolanka eke dakka 34 ta hitan register karapu eva:dull:

    බාල ඩීසල් එක්ක නවාරා එකේ සෙන්සර් ලෙඩක් තියෙනවලු. නිසාන් කම්පැනි එකෙන්වත් ඒකට විසදුමක් දීලා නෑලු. හුගාක් නවාරා ලොරි වල පටවන් ගිහින් ගෙවල් වල දාගෙන ඉන්නවා හදාගන්න බැරුව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    petrol vahana walata oya case 1 nadda...machz ? 2nd hand diesel vahanayak ganna eka avul da.......

    GDI ඇරෙන්න පෙට්‍රල් ඇන්ජින් වල ලෙඩ ඒවා නම් ආවෙම නැති තරම්. ඩීසල් අලුත් ඒවානම් ගන්න එක නුවනට හුරු නෑ. 2C වගේනම් ඉතින් පොල්තෙල් දැම්මත් ස්ටාර්ට්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇරපන් පුටේ කට රන් කාසියක් දාන්න.
    මමත් ඔය වැඩේ තමයි කෙරුවේ.:cool:

    අනිත් එක ඔය ටොයෝටා හයිලක්ස් එකේ ක්ලච් වල අවුලක් එනව කියලත් දවසක් ඔටෝවිෂන් එකේ ලාල් අලවත්ත මහත්තය කිව්වා.
    මගේ තිබුන එක 14,000km මම පැද්දේ. එකෙත් ට්‍රැෆික් එකේදී ක්ලච් එක අල්ලනේ නැති ලෙඩක් ආව.:baffled:

    උබේ V75 / V74 (මතක නෑ පෙට්‍රල් එක මොකක්ද කියලා. 75ද 74ද? ) වට්ටක්කා එකක් නේද තියෙන්නේ? කීයක් තෙල් කරනවද? 6ක්??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Io ehemada ban? mamath eye pereda Hilux 2012 ekak gaththa !! vadi ganak dila super diesel gahanne, kelaveida?

    අපේ රටේ කැබ් මැජික් උනාට අනිත් රටවල කැබ් ගන්නේ හාඩ් වර්ක් වලට පට්ට ගහන්න. එහෙව් එකේ 50ක් ඉතර දීලා එකක් ගද්දි ඩීසල් එකක් ගන්නේ කීයක් හරි ලාබෙට දුවන්නනේ. සුපර් ඩීසල් ගහද්දි මොකක්ද ලාබේ? සිරාවට සුපර් ඩීසල් ලීටරයක් දැන් කීයද බන්?

    එහෙම බැලුවහම සුපිරි RAV4/ CRV එකක් අරන් සැපට ගිහෑකි
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    රත්තරං;15828367 said:
    බාල ඩීසල් එක්ක නවාරා එකේ සෙන්සර් ලෙඩක් තියෙනවලු. නිසාන් කම්පැනි එකෙන්වත් ඒකට විසදුමක් දීලා නෑලු. හුගාක් නවාරා ලොරි වල පටවන් ගිහින් ගෙවල් වල දාගෙන ඉන්නවා හදාගන්න බැරුව
    sri lankwe da ban gewal wala tiyagena inne?:shocked: ade ow ban issara auto lanka eke navara walta laksha 48i 45i kiypuwa dan 34 ta dala:lol:

    thani aheta adenwa dakkidi:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතාව නම් 100% ඇත්ත.මගේ යාලුවෙක් Hilux එකක් ගේනවා brand new / invisible grade එකක්. එකේ manual එකේ තිබ්බේ ඩීසල් ෆිල්ටර් එක 100000km යනකල් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියල.
    හැබැයි අපේ යාලුවට එක 40000km යනකල්වත් පාවිච්චි කරන්න බැරි උනා. performance අඩු උන නිසා check කරනකොට තමයි තේරුනේ ජරා ඩීසල් නිසා filter එක block වෙලා කියල.
    එක වටේට නිකන් jelly වගේ බැඳිලා තිබ්බ.
    දුක්බරම දේ තමයි ඌ ගැහුවේ Super Diesel :sorry::sorry:

    ලංකාවේ සුපර් ඩිසල් හා නෝර්මල් ඩීසල් අතර වෙනස තමා "මිල වෙනස" :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?
    etakota ban land cruser v8 walata me disel problem eka enwada?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?

    සුපර් ඩීසල් ගහල filter මාරු කර කර ඉන්න තමයි වෙන්නේ ඉතින් වාහනේට ආදරෙයි නම්...
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15828383 said:
    උබේ V75 / V74 (මතක නෑ පෙට්‍රල් එක මොකක්ද කියලා. 75ද 74ද? ) වට්ටක්කා එකක් නේද තියෙන්නේ? කීයක් තෙල් කරනවද? 6ක්??

    මගේ තියෙන්නේ ඩිසල් එකක් V78
    8 ක් ඩීසල් කරනවා.

    පෙට්‍රල් එක V75
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ තියෙන්නේ ඩිසල් එකක් V78
    8 ක් ඩීසල් කරනවා.

    පෙට්‍රල් එක V75

    මචන් උඹ නුවරද?:lol: නැත්නම් මාතලේ පැත්තේද?;)
     
    aruna47

    Well-known member
  • රත්තරං;15826890 said:
    youtube එකේ මගුල් දදා ත්‍රෙඩ් දානවා කියලා බනින්න එපා. ආසම භාන්ඩයක් ඒකයි දැම්මේ. නොදකින් මේ ලංකාවේ ජරා ඩීසල් එක්ක මේකක් පාවිච්චි කරනවා කියන්නේ වහකනවා වගේ වැඩක්. දැනටම ලංකාවට ආපු හයිලක්ස්, නවාරා,L200 සේරම වගේ ෆේල් වේගෙන එන්නේ. ගත්ත උන් අනාතයි. අච්චර රත්තරං ටිකට තියෙන L200 එකේ කොමන් රේල් ඇන්ජිනුත් දැන් අඩන්න පටන් අරන්, සුපර් ඩීසල් ගැහුවත් එච්චරම තමා. මොකෝ සුපර් කියල දෙන්නෙත් කවලම් ජරාවනේ. කවලම් නොවුනත් සල්පර් 500යේ ජරාවනේ. 50හේ ඒවා අහලවත් නෑ. මිලත් එක්ක බැලුවහම 4ක් 5ක් වැඩකරන මොන්ටේරෝ එකක් අරන් පැට්‍රල් ගහනවා ලාබයි. සැපවත් තියෙනවා. ලෙඩත් නෑ.

    උබ මේ කියන කතාවම මම මිට කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති අපේ උන් විශ්වාස කරන්නේ නැහැ සුපර් ඩිසල් කවලම් කියලා. ඇත්තටම ලංකාවේ පෙට්රෝල් පදින එක ලාබයි මොකද පෙට්‍රෝල් ලෙඩ දෙනවා අඩුයි. ඩිසල් වාහනයක් පදිනවා නම් පොතේ වෙනම සල්ලි ගානක් දාගෙන ඉන්න ඕන maintenance වලට. අපේ රටේ මොන දේ ද බන් හොදට තියෙන්නේ.:dull::dull:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15828404 said:
    ලංකාවේ සුපර් ඩිසල් හා නෝර්මල් ඩීසල් අතර වෙනස තමා "මිල වෙනස" :lol::lol::lol:

    :lol::lol::lol:

    අපේ ලංකාවේ උදේ පාන්දර නෙම මහා රෑට ගිහින් තෙල් ගැහුවත් කරන්නේ හොර වැඩ. :lol:
     
    aruna47

    Well-known member
  • රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?

    ලංකාවේ වැඩි පුර තියෙන්නේ කවලම්. xtra mile එක ගහන්න එක හොදයි :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?

    සොරෙන්ටෝ,සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, කියන්නෙනම් වාහන නෙමේනේ බන්. ඔය කොන්ඩම් සබන් බේසන් එහෙම හදන කොම්පැනියක් ඉතුරු වෙන කෑලි උනු කරලා අච්චු වලට වක්කරලා නේද ඕවා හදන්නේ??

    මොන්ටෙරෝ ස්පෝර්ට්, navara, hilux, l200 diesel සේරටම ඔය සෙතේ තමා
     
    aruna47

    Well-known member
  • රත්තරං;15828751 said:

    පෙට්රෝල් ඩිසල් උදේ නෙම කොයි වෙලාවේ ගැහුවත් එකයි ලංකාවේ නම් :lol::lol::lol:

    අපේ ලංකාවේ අලුතෙන් එන වාහන වලට හරියන්න ඩිසල් නෙම තියෙන්නේ. නවාර හයිලුක්ස් එහෙම ලෙඩ දෙන්නේ අපේ අය කොමන් රෙයිල් වලටත් ගහන්නේ නිකන් ඩිසල් නිසා.. ඊට පස්සේ කියනවා වාහනේ ජරාවක්ලු. වාහනේ වැරැද්ද නෙම රටේ චන්දෙ දීපු හොර හැත්ත අපිට දෙන්නේ හොද දේ නෙම එකයි මෙතන ප්‍රශ්නේ :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරනේ ඒ කියන්නේ මේ බාල ඩීසල් නිසා කොමන් රේල් එන්ජින් වලට වැඩි ආයුෂ නෑ කියන එකද...... සොරෙන්ටෝ, සැන්ටා ෆේ, ස්පොර්ටේජ්, මොන්ටෙරෝ ස්පෝර්ට් වගේ එව්වටත් ඔය සෙතමද.......?

    fuel upset nan ithin ona vehicle ekakta awul ban...but sorento,santafe,sportage nan hena sensitive fuel wala podi awulak yanna be....mehe garage wala pirila petrol tank/engine pitin replace karanne aluth vehicles..dum dagena enne 50 year old ekak wage...