Toyota Hilux 2013 Vs බාල ඩීසල්

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0

ගන්නකොට 133000 ක් දුවල තිබ්බ.
company maintain කරපු එකක් නිසා ලොකු අවුලක් තිබුනේ නෑ.
පොඩි සද්දයක් තිබිල පිටිපස්සේ රේසර් එකක් දැම්ම :oo: . එච්චරයි.
SUV ගන්නකොට එන්ජින් බොඩි ළඟට බලන්න ඕනේ වැදගත්ම දේ සස්පෙන්ෂන්.
සස්පෙන්ෂන් හදන්න ගියොත් ටිකක් ලොකු ගාණකට සොරි වෙනවා. රීකන්ඩිෂන් බඩු තියෙන නිසා එච්චරම අවුලකුත් නෑ.
මගේ යාලුවෙක්ගෙ prado එකක ඉස්සරහ සස් ටොයෝටා ලංකා එකේ brand new parts වලින් හදන්න ලක්ෂ 6ක් ගියා. (අලුත් එන්ජිමක ගාන :lol:)
off road කරල යට වැදිලා එහෙම තියෙනවද කියලත් බලන්න.;)
පරණ වුණා කියල comfortable වෙනසක් නෑ.:D

ela machan..... tankuuu .....ජය වේවා.....
 
saman_cool

Member
Aug 5, 2012
951
38
0
රත්තරං;15842583 said:
mamath 1kz eka gananam echchara danne na

4DR5 ekanam gaththoth jeeewitha kaletama ekai. CD125 ekak gaththa wage thamai

Eka nam aththa Machan... Mewa unta waradila hadalada koheda ban..:yes:
 
aruna47

Well-known member
  • 1KZ එන්ජිමත් හොඳයි දන්න විදිහට
    4DR5 එකට ගහන්න එන්ජිමක් ලොවෙත් නෑ. පොල්තෙල්, ලාම්පු තෙල් , ඕන දේකට ඔට්ටුයි

    :rofl::rofl::rofl::rofl::rofl:

    සරලව කියනවා නම් 1kz සිංහයෙක් 4DR5 කියන්නේ පුසෙක්,
    :rofl:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15842583 said:
    mamath 1kz eka gananam echchara danne na

    4DR5 ekanam gaththoth jeeewitha kaletama ekai. CD125 ekak gaththa wage thamai

    1kz engine ekak ekka oya 4dr5 ekak compare karanna hitannawath epa :rofl: mokada 1kz eken karanna puluwan de valin 1/4 wath 4dr5 karanna be.. nissan 4200cc engine ekata wada power :yes: athdakimen kiyanne
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mokkada ban me "1kz" engine eka kiyanne? mona vehicle walada enne?? 4D5R engine eka enne pajero wala neda?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1KZ එන්ජිමත් හොඳයි දන්න විදිහට
    4DR5 එකට ගහන්න එන්ජිමක් ලොවෙත් නෑ. පොල්තෙල්, ලාම්පු තෙල් , ඕන දේකට ඔට්ටුයි

    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::yes:True

    රත්තරං;15842583 said:
    mamath 1kz eka gananam echchara danne na

    4DR5 ekanam gaththoth jeeewitha kaletama ekai. CD125 ekak gaththa wage thamai
    Ow machan, very reliable :yes:
    Thamath Quality badu thiyanawa:cool:

    1kz engine ekak ekka oya 4dr5 ekak compare karanna hitannawath epa :rofl: mokada 1kz eken karanna puluwan de valin 1/4 wath 4dr5 karanna be.. nissan 4200cc engine ekata wada power :yes: athdakimen kiyanne
    uu Compare karala naa ban, uu kiyala thiyenne 4DR5 eka gana dannawa..,, 1kz eka gana danne naa kiyala.... :rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    manදman;15843612 said:
    mokkada ban me "1kz" engine eka kiyanne? mona vehicle walada enne?? 4D5R engine eka enne pajero wala neda?
    1kz kiyanne hilux, prado wala ena engine 1k machan, godak wisthara danne na.
    4DR5 kiyanne parana Mitsubishi jeep 1 thibuna engine 1a.
    :)
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    1kz kiyanne hilux, prado wala ena engine 1k machan, godak wisthara danne na.
    4DR5 kiyanne parana Mitsubishi jeep 1 thibuna engine 1a.
    :)

    mitsubishi pajero 2500cc ekei mitsubishi jeep eke anthimatai awe oka. aaaa diesel L300 van eketh oka awa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15827241 said:
    ඕකේ හොද ස්ටාර්ඩා එකක් තියෙන එකෙක් විකුනන්නේ නෑ බන්.. ඔය ලී, හාල් , හාඩ්වෙයාර් මුදලාලිලා ගාව තමා ඕක හුගාක් තියෙන්නේ

    :yes: අපේ මාමා කෙනෙක් ලගත් තිබේ.... ලී මුදලාලි..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15828404 said:
    ලංකාවේ සුපර් ඩිසල් හා නෝර්මල් ඩීසල් අතර වෙනස තමා "මිල වෙනස" :lol::lol::lol:

    :shocked: හුටා....... මම මේ වෙලාවක ලේලන්ඩ් එකකට සුපර් ඩීසල් ගහන්න කල්පනා කර කර හිටියේ........ :(

    ඔය කතාවමද පෙට්‍රල් 90 සහ 95 අතරත්.......!! :growl: