රත්තරං;15832065 said:
ඕවා මේ කොන්ඩම් සබන් කෝප්ප පිගන් හදන කොම්පැනිවලින් ඉතුරු වෙන කෑලි උනු කරලා අච්චු වලට වක්කරලා හදන වාහනනේ බන්. උපතේ සිටම අවුල්
එතකොට ඉන්ටකූලර්
මොන්ටෙරෝ ඩීසල් ඒවා ගොඩක් තියෙන්නේ 4M40 තමා.![]()
ඒත් මම කියන්නේ උඹ මොන්ටෙරෝ එකක් පාවිච්චියට ගන්නවානම් 3.2 එකක් ගන්න කියල.
මම මේක කලිනුත් කියල තියෙනවා.
1. 2.8 එන්ගිනේ එක වාහනේ හැටියට මදි. auto එක තනිකරම ගොනා.
2. උඹ auto එකක්ම ගන්නවනම් 2.8 එකේ triptronic නෑ. 4 speed. ඒත් 3.2 එකේ triptronic තියෙනවා. 5 speed. (2.8 එකේ ගියර් 4ක් එවල තියෙන්නේ කොම්පැනියත් දන්නවා එන්ජිම මදි කියල.)
3. කවුරු කොහොම කිව්වත් දෙකේම තෙල් කරන්නේ එකම ගාන. හේතුව කලින් කිව්ව වාහනේ බරට 2.8 එක මදි. (7 දෙනෙක් නැග්ගොත් බර ටොන් 3 කට වැඩියි.)
4. 4M41 එකත් common rail නෙමේ. මම ගහන්නෙත් extra mile. කලින් එකත් එහෙම තමයි ගහල තියෙන්නේ. දැන් 140,000+ දුවල තියෙනවා. (පර්මිට් එකට දෙන එක 4M41 CRDi )
මොන්ටෙරෝ එකක් අරගෙනත් වෙඩිල්ල වගේ යන්න බැරිනම් වැඩක් නෑනේ බං. බැරි වෙලාවකවත් සහරා V8 එකක් වත් ගේමට සෙට් වුනොත් වහ කනවා. අඩුම allion එකක් ආවොත්![]()
60 කට ලේසියෙන්ම එකක් හොයාගන්න පුළුවන්.
කළු / සිල්වර් මාර්කට් අඩුයි. රතු තමා මාර්කට් වැඩිම.
හැබයි පුතෝ එන්ගිම නැතත් option ඔක්කොම තියෙන එකක් ගනින්. දන්නවනේ ලංකාවේ වාහන විකිනෙන හැටි.

machan 60 kata set kara ganna puluwan normally mileage keeya withara karapu ekak da?
monada ena options ehema poddak kiyapanko....![]()

.me wala oya rexton wala wage 100000 diwwa kiyala leda enne nadda machan....anika 2 ns hand market eka ehema darunuwata wenas wenawada?100,000ක් වත් දුවල තියෙන්නේ.
අවුරුද්ද 2000 - 2001
90% තියෙන්නේ ෆුල් ඔප්ෂන්
http://www.autolanka.com/ad.asp?ID=134980
machan 60 kata set kara ganna puluwan normally mileage keeya withara karapu ekak da?
monada ena options ehema poddak kiyapanko....
machan anika V6 3.8cc, V96/98 ehema kiyala categorized wenne kohomada?
permit ekata genna eke options aduy kiyala seen ekak thiyanwada?
me wala oya rexton wala wage 100000 diwwa kiyala leda enne nadda machan....anika 2 ns hand market eka ehema darunuwata wenas wenawada?

thank u very much for the info machan....
V6 3.8cc කියන එකේ V6 කියන්නේ v හැඩේ සිලින්ඩර් 6 ක එන්ගිනේ එකක්.
V96/98 කියන්නේ මොඩෙල් නම්බර්ස් (2013 එන මොඩෙල්)
V93 - V6 3000cc petrol
V97 - V6 3800cc petrol
V96 - 2800cc diesel
V98 - 3200cc diesel (permit එකට දෙන එක)
දැන් පර්මිට් එකට ගෙන්නන්නේ GLX කියන ග්‍රේඩ් එකේ වාහන. එවල ඔප්ෂන් අඩුයි. ඒත් මම කලින් කිව්ව 2000 - 2001 අවුරුදුවල පර්මිට් එකට (පාර්ලිමේන්තු පර්මිට්) ගෙනාවේ GLS ග්‍රේඩ් එකේ වාහන. එවල 2013 එකටත් වැඩිය ඔප්ෂන් තියෙනවා.
Rexton වගේ නම් ලෙඩ එන්නේ නෑ. ඔය ගොඩක් වාහන 100000ට අඩුව දුවල කියල කිව්වට ඊට වඩා දුවල තියෙන්නේ. අවුරුදු 13ක් විතර ඩීසල් වහනයක් ඊට වඩා දුවන්නවා. ගන්නවානම් යුනයිටඩ් මොටර්ස් ඒකෙන් චෙක් කරන්න. හැබැයි 300,000+ දුවලත් පට්ට කන්ඩිෂන් තියෙන ඒවත් තියෙනවා.
මාර්කට් එකනම් කොයි වාහනෙත් අඩුවෙනවා.![]()
.

thank u very much for the info machan....
umba gaththay kiwwa v78 eka gaddi mileage eka kochchara karala thibbada?umbata repairs ehema mukuth awada machan???10-12 years parana hinda engine nathath wena leda ehema denne nadda machan....comfortable gathiya ehema adu wenne nadda machan.....
. එච්චරයි.
)
SUV ගන්නකොට එන්ජින් බොඩි ළඟට බලන්න ඕනේ වැදගත්ම දේ සස්පෙන්ෂන්.
සස්පෙන්ෂන් හදන්න ගියොත් ටිකක් ලොකු ගාණකට සොරි වෙනවා. රීකන්ඩිෂන් බඩු තියෙන නිසා එච්චරම අවුලකුත් නෑ.
මගේ යාලුවෙක්ගෙ prado එකක ඉස්සරහ සස් ටොයෝටා ලංකා එකේ brand new parts වලින් හදන්න ලක්ෂ 6ක් ගියා. (අලුත් එන්ජිමක ගාන)
off road කරල යට වැදිලා එහෙම තියෙනවද කියලත් බලන්න.
පරණ වුණා කියල comfortable වෙනසක් නෑ.![]()
ලක්ෂ 6ක් රත්තරන්ද

එතකොට ඉන්ටකූලර්
මොන්ටෙරෝ ඩීසල් ඒවා ගොඩක් තියෙන්නේ 4M40 තමා.![]()
ඒත් මම කියන්නේ උඹ මොන්ටෙරෝ එකක් පාවිච්චියට ගන්නවානම් 3.2 එකක් ගන්න කියල.
මම මේක කලිනුත් කියල තියෙනවා.
1. 2.8 එන්ගිනේ එක වාහනේ හැටියට මදි. auto එක තනිකරම ගොනා.
2. උඹ auto එකක්ම ගන්නවනම් 2.8 එකේ triptronic නෑ. 4 speed. ඒත් 3.2 එකේ triptronic තියෙනවා. 5 speed. (2.8 එකේ ගියර් 4ක් එවල තියෙන්නේ කොම්පැනියත් දන්නවා එන්ජිම මදි කියල.)
3. කවුරු කොහොම කිව්වත් දෙකේම තෙල් කරන්නේ එකම ගාන. හේතුව කලින් කිව්ව වාහනේ බරට 2.8 එක මදි. (7 දෙනෙක් නැග්ගොත් බර ටොන් 3 කට වැඩියි.)
4. 4M41 එකත් common rail නෙමේ. මම ගහන්නෙත් extra mile. කලින් එකත් එහෙම තමයි ගහල තියෙන්නේ. දැන් 140,000+ දුවල තියෙනවා. (පර්මිට් එකට දෙන එක 4M41 CRDi )
මොන්ටෙරෝ එකක් අරගෙනත් වෙඩිල්ල වගේ යන්න බැරිනම් වැඩක් නෑනේ බං. බැරි වෙලාවකවත් සහරා V8 එකක් වත් ගේමට සෙට් වුනොත් වහ කනවා. අඩුම allion එකක් ආවොත්![]()
60 කට ලේසියෙන්ම එකක් හොයාගන්න පුළුවන්.
කළු / සිල්වර් මාර්කට් අඩුයි. රතු තමා මාර්කට් වැඩිම.
හැබයි පුතෝ එන්ගිම නැතත් option ඔක්කොම තියෙන එකක් ගනින්. දන්නවනේ ලංකාවේ වාහන විකිනෙන හැටි.

මේ ට්‍රේනින් ඉන්න කලේ ආපු L 200 එකක් Clutch Plate එකක්. Brand New, Unregistered වාහනේ.. සේල් එකෙන් අරන් ගෙදර යන ගමන්...
![]()
![]()

mamath 1kz eka gananam echchara danne na1KZ එන්ජිමත් හොඳයි දන්න විදිහට
4DR5 එකට ගහන්න එන්ජිමක් ලොවෙත් නෑ. පොල්තෙල්, ලාම්පු තෙල් , ඕන දේකට ඔට්ටුයි
![]()
මේ ට්‍රේනින් ඉන්න කලේ ආපු L 200 එකක් Clutch Plate එකක්. Brand New, Unregistered වාහනේ.. සේල් එකෙන් අරන් ගෙදර යන ගමන්...
![]()
![]()

ehema karanna uwamanawak na machan...mokada un padina ewaa kohomath brand new....ewa gaddi samanya minissu wage 2 hand market,leda eyda mukuth balili nane....ganneth unge salli walin nemey...kadunama hadanneth unge salli walin nemy.....aduma gane wahane duwana petrol/disel tiakwath unge nemey ne....un mokatada worry wenne ....?රත්තරං;15842598 said:ai ban brandnew wahana wala tax poddaka adukarala brandnew witharak genawanam henagahanawada?