TOYOTA HILUX 2017 එකක් කීයක් වෙනවද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
TOYOTA HILUX 2017 එකක් කීයක් වෙනවද?

කෙලින්ම import කලොත් අඩු වෙයි නේ .. මෙහෙන් ගන්න ගියොත් TOYOTA HILUX 2017 VIGO කීයක් වෙනවද? 70 පනී ද?
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    NP300 navaara manual ekath 83i auto eka 93i wage mathaki, nissan sri lanka fb page eke daala thibba,
    70 kohomath paninavaa athi,
    ikman eke thibba balandako eth 80gaanakda koheda avama thiyenneth
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar267406_309.gif
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඒ උනාට ඒකෙ හයිලක්ස් එක තරම් ගතියක් නෑ
    රේන්ජර් එක යන්නෙ 40-45 මම හිතන්නෙ


    mama hilux padala thiyanawa 200Km dawasa ganeee...maha epa una wahanayak.,motor cycle geya wage mahansi ..ganawa nam FORD RANGER XLT 2017 balapan

    ranger ekak 62 wenwa brand new 2016 version eka
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    mama hilux padala thiyanawa 200Km dawasa ganeee...maha epa una wahanayak.,motor cycle geya wage mahansi ..ganawa nam FORD RANGER XLT 2017 balapan

    ranger ekak 62 wenwa brand new 2016 version eka

    motorcyle ගියා වගේ මහන්සි නම් මිනිස්සු ගන්නෙ නෑනෙ බං .. අනිත් එක ඔච්චර කල් ඔය වාහනේ විකිනෙන්නත් බෑනේ ..