Toyota Hilux

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Toyota Hilux



    13312699_282015645480748_3268289720551208012_n.jpg
    13260050_282015662147413_2321699849157071495_n.jpg
    13255937_282015745480738_5991369389609032236_n.jpg




    13332812_282015932147386_5501901006663014501_n.jpg



    13332837_282015958814050_3200187204818042266_n.jpg



    13327512_282016015480711_2149126075385274771_n.jpg



    13325718_282015988814047_6436904648458802314_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    වැලි කොල අල්ලලා නේද බන් හරි සෝඉ:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මන් ගාව තිබ්බ NAVARA එකේ ඩිකියට ගැහුව ඔය පේන්ට් එක :P

    ෆොටො තිබ්බොත් දාන්නම් :cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    වැලි කොල අල්ලලා නේද බන් හරි සෝඉ:P

    ඕක වෙන සීන් එකක්. අපේ පැත්තෙ 3විල් බුවාල එහෙම දැන් ගහනව ඕක ෆ්ලොබෝඩ් එකට මම කැබ් එකට ගහපු එක පේන්ට් බුවා පෙන්නලා. :angry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මන් ගාව තිබ්බ NAVARA එකේ ඩිකියට ගැහුව ඔය පේන්ට් එක :P

    ෆොටො තිබ්බොත් දාන්නම් :cool:

    උබේ නෙවේ උබේ තාත්තට තිබ්බ. :P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මන් ගාව තිබ්බ NAVARA එකේ ඩිකියට ගැහුව ඔය පේන්ට් එක :P

    ෆොටො තිබ්බොත් දාන්නම් :cool:

    මොකක්ද යකෝ ඒ පේන්ට් එක?