මන් ගාව තිබ්බ NAVARA එකේ ඩිකියට ගැහුව ඔය පේන්ට් එක
ෆොටො තිබ්බොත් දාන්නම්

Machan navara lankawata enny uk model da? Oya wahane lankawata galapenne na kiyanawa neda????![]()
එහෙම කියනව නේද. අනේ මන්ද අපේ වාහනේ නම් කිසිම අවුලක් තිබුනෙ නෑ. මේකයි ඉතින් පට්ට ගහපු මල ජරාවක් ගත්තොත් නම් කෙල වෙනව එකෙන්ම. මගෙ යාලුවෙක් වැඩ කරපු තැන ලොක්ක ගාව මේව 3ක් තිබිල හැමදාම ලෙඩලු. එකක් හැතැම්ම ලක්ශ 6ක් දුවපු එකක්ලු. ඒ කියන්නෙ ලක්ශ 10ක් කිලෝමිටර් වලින්. ඌ ඒක ලක්ශ 25කට විතර අරන් තියෙන්නෙ. ගල් මරන ඉතින් ලන්කාවෙ ඕනෙ තරම් තියනව ඕනෙ මොඩල් එකකින්.![]()

හදපු දවසෙ ඉඳලා පාරෙමයි තිබිල තියෙන්නේ
එන්ජිමක් ඉතුරුද 
මන් ගාව තිබ්බ NAVARA එකේ ඩිකියට ගැහුව ඔය පේන්ට් එක
ෆොටො තිබ්බොත් දාන්නම්