Toyota IST

trv

Member
Jan 19, 2007
38
5
0
TOYOTA IST NCP60 car එකේ right hand passenger side එකේ power shutter switch එක ගන්න තැනක් දන්නවාද ?
ලොකු උදව්වක්.මගේ car එකේ ඒ switch එක වැඩ කරන්නේ නැතිව ගියා.
Power shutter switches 4ම auto.ඒක නිසා auto එකක්ම තමයි දාන්න ඕනේ .
ලංකාවේ මේක ගන්න තැනක් දන්නවානම් කියන්න ,ebay එකෙත් බැලුවා ,හම්බ උනේ නැහැ.

Power_Window_Switch_For_Toyota_IST_02.jpg


Power_Window_Switch_For_Toyota_IST_02.jpg