Toyota Land Cruiser (2016)

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;18851240 said:
    මචන් ඔය මොඩල් වෙනස් කරන්නේ ඇමෙරිකන් ඒවටත් කෙලින්න වඩා කොරියන් මගුල් මාකට් එක අල්ලන නිසා

    ඉස්සර ටොයොටා එක මොඩල් එකක් හැදුවහම අව්රුදු ගානක් ගැහුවා
    දැන් පට පට ගාලා වෙනස් කරනවා. කැම්රිය ටක් ගාලා වෙනස් කලා අලුත් මොඩල් එකක් වෙලත් ඔප්ටිමා එක එලියට දාපු ගමන්ම.. නිසාන් මැක්සිමා එක බලපන්කෝ.. ඇඩෙනවා


    2015-Nissan-Maxima-Sport-Sedan-Concept.jpg

    :love::love::love:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මම හිතන්නේ range rover එක කරනවා වගේ performance වලින් market කරන්න හදන්නේ.. මොකද usa වල මේක family vehicle එකකට වැටිලා තියෙන්නේ... එකෙන් ගොඩ එන්න වගේ හදන්නේ....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේවා ඉතිං හීන තමයි... :dull:

    thanks for shearing machan.. :)

    You must spread some Reputation around before giving it to IDG again.