රත්තරං;18851240 said:මචන් ඔය මොඩල් වෙනස් කරන්නේ ඇමෙරිකන් ඒවටත් කෙලින්න වඩා කොරියන් මගුල් මාකට් එක අල්ලන නිසා
ඉස්සර ටොයොටා එක මොඩල් එකක් හැදුවහම අව්රුදු ගානක් ගැහුවා
දැන් පට පට ගාලා වෙනස් කරනවා. කැම්රිය ටක් ගාලා වෙනස් කලා අලුත් මොඩල් එකක් වෙලත් ඔප්ටිමා එක එලියට දාපු ගමන්ම.. නිසාන් මැක්සිමා එක බලපන්කෝ.. ඇඩෙනවා
![]()

පස්ස පැත්තනම් පරණ එකමයි
එත් අපේ ලංකාවේ මේවා අරගන්න උන් පාරේ පොඩි වලකවත් නොදා තමා පදින්නේ
අනේ මන්දා අපේ උන්නම්
අපිට මේවා තිබ්බනම් දනී කරන දේවල්
මුණ අලුත් කරලා ලස්සන කරලාපස්ස පැත්තනම් පරණ එකමයි
ඕව උන් හදන්නේ වැඩිපුරම ඔෆ්රෝඩ් වැඩ වලට වගේ.උන්ගේ ad වලත් මාකට් කරන්නේ ඔෆ්රෝඩ් වැඩ නේඑත් අපේ ලංකාවේ මේවා අරගන්න උන් පාරේ පොඩි වලකවත් නොදා තමා පදින්නේ
අනේ මන්දා අපේ උන්නම්
අපිට මේවා තිබ්බනම් දනී කරන දේවල්
මේවා ඉතිං හීන තමයි... හීන ඉතිං මේවා තමයි...![]()