2016 Toyota Prius
ටොයෝටා සමාගමේ ජනප්‍රියම රථ මාදිලියක් වන ප්‍රියස් හයිබ්‍රිඩ් රථයේ 2016 නව නිමැවුමේ එලිදැක්වීමේ නිළ උත්සවය ඊයේ (සැප් 8) අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වුනා.
විචාරයකයින් පවසන ආකාරයට මීට වසර 15කට පෙර මුල්ම ප්‍රියස් රථය හඳුන්වාදී වසර 15කින් එලිදැක්වෙන මෙම රථය, ටොයෝටා සමාගමේ තවත් අලුත්ම නිර්මාණයක් වන හයිඩ්‍රජන් බලයෙන් ධාවනයවන මිරායි රථයේ නිමැවුමට සමානකම් දක්වනවා.
අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න