තාම යහතින් කියලා වෝනින් එකක් දීලා තියෙන්නෙ මේඇඩ්ඩින් අයියව හොයනව නේද අරහෙ නූල් දාගෙන
වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටිඅඩේ අලුත් එකක් නේද.... සුපිරි...
දෙතුන් පාරක්ම ඩේට් බැලුව, පරණ නූලක් බම්ප් වෙලා කියල හිතල...
තෝ මොක්ගේ හරි මුසල්යෙක් ගේ ෆොටෝ එකක් ගෙනත් අලවල Thread එක කනවා
අඩේ මූ කෙල්ලෙක් නෙවෙයිනේ ඕයි! ඕක කී වතාවක් නම් මූ කිව්වද? @PHBhagya උඹ හරියට රෙවලේෂන් (හෙළිදරව්ව) කරපන් වක්තෘ කෙනෙක් හැටියට. උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්. (මම නම් හිතන්නේ උඹ කොල්ලෙක් කියල.)වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටි![]()