ඕක එලිකරන්න ගියොත් මාත් ඉන්දරේ වගේ ප්රදර්ශන කාමුකයෙක් වෙනව....
දැනගැනීම පිනිස කිවුවොත්...., මම පුරුශයෙක්...![]()
ඊය...scurvy ඉස්සර කරපු ජාතියේ video එකක් උඹත් කරලා දාපන්කෝ එතකොට කට්ටිය පිළිගනීවි
ඇට දෙකේ තමා බන් වම දකුණ හිතා ගන්න බැරුව ඉන්නේ. එකක් තියල බලන්න ඕනේ![]()
Sirawataමොන දේ වුණත් මුල ඉඳලම ඒ කටහඬ මාව පිච්චෙක් කළා.. පිච්චේක්