එළකිරි කාලෙකින් නුලක් දාපු එක හොදයි මචන්..
ඕක එලිකරන්න ගියොත් මාත් ඉන්දරේ වගේ ප්‍රදර්ශන කාමුකයෙක් වෙනව....අඩේ මූ කෙල්ලෙක් නෙවෙයිනේ ඕයි! ඕක කී වතාවක් නම් මූ කිව්වද? @PHBhagya උඹ හරියට රෙවලේෂන් (හෙළිදරව්ව) කරපන් වක්තෘ කෙනෙක් හැටියට. උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්. (මම නම් හිතන්නේ උඹ කොල්ලෙක් කියල.)
දුප්.... වරත්තුව..වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටි![]()
@PHBhagya මිස් මේ විධායකයගෙන් පරිස්සම් වෙන්ඩ. මිස් මට කැමති නම් මන් මිස්ව බඳිනවා කියන්ඩ බලන් ඉන්නේඋඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්
ඒඒ...තව එකෙක්......@PHBhagya මිස් මේ විධායකයගෙන් පරිස්සම් වෙන්ඩ. මිස් මට කැමති නම් මන් මිස්ව බඳිනවා කියන්ඩ බලන් ඉන්නේ
මගෙත් ඉන්නවා යාලුවෝ සෙට් එකක්ම එලකිරි channel එක බලනඅඩේ එළකිරි චැනල් එකත් මේකෙම එකක්ද? (මූ නම් මාව ගණන් ගන්නෙවත් නැති වෙයි.)

ඇට දෙක තියමුඑකක් ගන්නොනේ. සුපිරි වගේ.
මම මේ කම්පනා කරන්නේ වම තියනවද දකුණ තියනවද කියල
හොයල බලන්න ඕනේ
ඇට දෙකේ තමා බන් වම දකුණ හිතා ගන්න බැරුව ඉන්නේ. එකක් තියල බලන්න ඕනේඇට දෙක තියමු
