Toyota Land Cruiser 300 V6 2022 Review from ElaKiri.com

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    mVy1tKq.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අඩේ අලුත් එකක් නේද.... සුපිරි...👍👍


    දෙතුන් පාරක්ම ඩේට් බැලුව, පරණ නූලක් බම්ප් වෙලා කියල හිතල...
    වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටි :p
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටි :p
    අඩේ මූ කෙල්ලෙක් නෙවෙයිනේ ඕයි! ඕක කී වතාවක් නම් මූ කිව්වද? @PHBhagya උඹ හරියට රෙවලේෂන් (හෙළිදරව්ව) කරපන් වක්තෘ කෙනෙක් හැටියට. උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්. (මම නම් හිතන්නේ උඹ කොල්ලෙක් කියල.)