Toyota Land Cruiser 300 V6 2022 Review from ElaKiri.com

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අඩේ මූ කෙල්ලෙක් නෙවෙයිනේ ඕයි! ඕක කී වතාවක් නම් මූ කිව්වද? @PHBhagya උඹ හරියට රෙවලේෂන් (හෙළිදරව්ව) කරපන් වක්තෘ කෙනෙක් හැටියට. උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්. (මම නම් හිතන්නේ උඹ කොල්ලෙක් කියල.)
    ඕක එලිකරන්න ගියොත් මාත් ඉන්දරේ වගේ ප්‍රදර්ශන කාමුකයෙක් වෙනව....

    දැනගැනීම පිනිස කිවුවොත්...., මම පුරුශයෙක්...😂

    වයසට යනකොට කොහොමත් පොඩ්ඩක් මොංගල් වෙනවා නේද ඇන්ටි :p
    දුප්.... වරත්තුව..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,327
    25,813
    113
    Fantasy
    උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක දැනගන්න එක මටත් වැදගත් එකක්
    @PHBhagya මිස් මේ විධායකයගෙන් පරිස්සම් වෙන්ඩ. මිස් මට කැමති නම් මන් මිස්ව බඳිනවා කියන්ඩ බලන් ඉන්නේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩේ එළකිරි චැනල් එකත් මේකෙම එකක්ද? (මූ නම් මාව ගණන් ගන්නෙවත් නැති වෙයි.)
    මගෙත් ඉන්නවා යාලුවෝ සෙට් එකක්ම එලකිරි channel එක බලන
    හැබැයි උන් දන්නේ නෑ කිරිය ගැන:rofl: