Toyota Land Cruiser 300 V6 2022 Review from ElaKiri.com

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,963
    10,505
    113
    ඕක එලිකරන්න ගියොත් මාත් ඉන්දරේ වගේ ප්‍රදර්ශන කාමුකයෙක් වෙනව....

    දැනගැනීම පිනිස කිවුවොත්...., මම පුරුශයෙක්...😂

    scurvy ඉස්සර කරපු ජාතියේ video එකක් උඹත් කරලා දාපන්කෝ එතකොට කට්ටිය පිළිගනීවි​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වාහනේ යට වදින්නේ නැත්නම් එච්චරයි.

    360 camera එකනම් පොඩ්ඩක් අවුල් .අනිත් ඒවානම් හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ගොඩ කාලෙකින්නේ ලොක්කා video එකක් දැම්මේ. එල එල ඊයෙම බැලුවා.
     
    • Like
    Reactions: NRTG and siri_ayya