ඔව් මචෝ...
මට ඔළුවත් කැරකෙනවා මේ පොටෝ ටික දැකලා..මම මාරම ආස වාහනයක්...
සෙල්ලම් එකක් වත් ගන්න ඕන මේසෙ උඩ වත් තියා ගන්න...
දැන් මේකක් කීයක් වෙනවද මචෝ...
ලක්ෂ 300ක් වත් ඇති නේද?

Patrol eka nm 250-270 JDM eka...(2010-2012)
Permit walata apu Brand new eka 290-300 wage wenawa.....![]()

kawada gannada owa 
මගේ ආසම වාහනයක්.
.රතු පාට එක සුපිරි
අපේ පැත්තේ එකෙක් රෝස පාට එකක් අරන් තියෙනවා නේ මචෝ..
ඒකත් හොඳයි කෙල්ලෙක් තමයි නිතර එලවන් යන්නේ මම හිතන්නේ වයිපරේ වෙන්න ඇති...

මගේ ආසම වාහනයක්.
.රතු පාට එක සුපිරි
අපේ පැත්තේ එකෙක් රෝස පාට එකක් අරන් තියෙනවා නේ මචෝ..
ඒකත් හොඳයි කෙල්ලෙක් තමයි නිතර එලවන් යන්නේ මම හිතන්නේ වයිපරේ වෙන්න ඇති...