Toyota marino car එකක් ඕනේ

Hammer777

Junior member
  • Sep 30, 2007
    71
    5
    8
    machanla,
    කා ලග හරි තියනවද Toyota marino car එකක් ගන්න.තියනවා නම් ගණන් කොහොමද ?

    Honda tattwe ekakk 15-16 wenawa. gannakota hondata check karala ganini. mokada oke godak pressamin pawichchi karanna onne car ekakk..
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මට මේ කාර් එකේ විස්තර ටිකක් ඕනේ දන්න අය ඉන්නවද? ටොයෝටා AE100 එන්ජිමලු නේද තියෙන්නේ මේකට?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    uba marino ekata petrol gahaddi thama therenne hehe

    ඔවු ඔවු ... මාත් එක පාරක් ගන්න ගිහින්, ගත්තේ නෑ.... AE100 ඇංජිම තියෙන්නේ කියලා එක එකා කිවුවට ඔකේ පෙට්‍රල් ටැංකියේ හිලක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. වාහනේ ලස්සන උනාට ගත්තේ නෑ ඒක නිසා ... නැත්නම් ඔය වාහනේ මිල පට්ට අඩුයි ( 10 -12K ) වගේ තිබ්බා මම බලන දවස් වල. අනික ඕකේ දොරවල් වහලා , වතුර අල්ලා බලන්න ගන්න කලින්... බාගේ දොර නේ තියෙන්නේ.... හරියටම ෆිට් නොවුනොත් වහින වෙලාවට නා ගන්න පුළුවන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඔවු ඔවු ... මාත් එක පාරක් ගන්න ගිහින්, ගත්තේ නෑ.... AE100 ඇංජිම තියෙන්නේ කියලා එක එකා කිවුවට ඔකේ පෙට්‍රල් ටැංකියේ හිලක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. වාහනේ ලස්සන උනාට ගත්තේ නෑ ඒක නිසා ... නැත්නම් ඔය වාහනේ මිල පට්ට අඩුයි ( 10 -12K ) වගේ තිබ්බා මම බලන දවස් වල. අනික ඕකේ දොරවල් වහලා , වතුර අල්ලා බලන්න ගන්න කලින්... බාගේ දොර නේ තියෙන්නේ.... හරියටම ෆිට් නොවුනොත් වහින වෙලාවට නා ගන්න පුළුවන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අය්යො නොදන්න දේවල් කියවන්න එපා ඇහින් දැක්ක වගේ. එක එකාට ඕනෙ මගුලක් කියන්න පුලුවන්. ඒත් ඕක හොද කාර් එකක්. ෆ්‍රේම්ලස් දොරවල් ගොඩයට මැජික් උනාට ලෝකෙ කාර් වලින් බාගයක්ම එන්නෙ එහෙම තමා. ලන්කාවට පතෝල මොඩල් පට්ට උනාට ෆ්‍රේම්ලස් දොරවල් තියන වාහන අමුතු ජාතියක් නෙවෙ. බිඩින් සවුත්තු උනොත් සෙට් එකක් දාගන්න පුලුවන් පන්චිකාවත්තෙ ඕනෙ තරම් තියනව. අනික පෙට්‍රල් වැඩ නැති වෙන්න පුලුවන් ඔටොගියර් ආපු එව්වගෙ. ඒක ඔකට විතරක් නෙවෙ ඔය කාලෙ ආපු ඕනෙ වාහනේකට අදාල දෙයක්. ටැන්කියේ හිලක් තියන 110 FB15 121 වගේ එව්වත් ඕනෙ තරම් තියනව.ඔය කෙල වෙලා තියෙන්නෙ ඔව්වගෙ torque converter කියන එක.