Toyota marino & Ceres

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,415
    17,374
    113
    Auckland
    හපෝ ඔව්වට පාට්ස් තියනව. ඕව්ව ගැන ඔය ගොඩේ බ්‍රොකර්ලගෙන් නම් උපදෙස් ගන්න එපා මාකට් නෑ කියයි. පට්ටම කාර් එකක්. අපි ගාව තියෙන්නෙත් 1997 nissan presea එකක්. ඒකත් පට්ටම වාහනේ. ඒක මැනුවල් 1500 අම්බානක පෙට්‍රලුත් කරනව ඉඩත් තියනට තඩියො සෙට් එකක් උනත් දාන් යන්න. එන්ජින් ලෙඩක් ආවොත් ඕනේ තැනක බඩු තියනව. බොඩි පාට්ස් හැමදාම ඔනෙ වෙන්නෙ නෑනෙ. එව්වත් තියනව ගේමක් නෑ. ගමේ කඩ වල ඇරෙන්න
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    2958toyota_sprinter_marino_with_body_kits.jpg
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    marino modals dekai cares modals dekai... option anuwa, lights anuwa wenas wenava.. marinoo base wela tiyenne corolla walata, ceres base wela tiyenne sprinter walata..

    නෑ මචන් ඕකෙ කනපිට කොරොල්ලා-සෙරස්
    ස්ප්‍රින්ටර්-මරිනො:D
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේක මචන් හොඳ කාර් එකක් .බය නැතිව ගනින්.එන්ජිමේ බඩු ගැනනම් හිතන්නවත් එපා.ඕන තරම් තියෙනවා. පුලුවන්නම් මැනුවල් එකක්ම ගනින්.15 න් එහා නම් දෙන්න එපා
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    machan toyota camry kohomada bun

    කැම් රි මොකක්ද? හරියට චැසි මොඩල් එක හරි අවුරුද්ද හරි කියපන් මචන්.ඩීසල්ද පෙට්‍රල්ද?
     

    In_as

    Member
    Nov 8, 2007
    10
    0
    0
    මචං බය නැතුව ගනින් මාත් පාවිච්චි කරන්නේ සෙරස් කාර් එකක් මාත් පාවිච්චි කරන්නේ සෙරස් එකක් ගගග ටොයොටා කොරොල්ලා 110 එකේ පාර්ට්ස් සාමානයි මචන්
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බය නැතිව ගනින්. පාර්ට්ස් පන්චිකාවත්තේ ඕන තරං තියනවා.ඉන්දියන් ලබ්බවල් වගේ නෙවෙයි. දසදාස් ගුණයක් හොඳයි.මාරම කන්ට්‍රෝල්....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අවුලක් නැහැ බන් මගේ යාලුවෙක් ගාවත් තියෙනවා මරිනෝ එකක්,, උ මෙලගදිත් අනාගත්තා, එකරලා හැදුව
    ඔකේ එක අවුලයි තියෙන්නේ වාඩි උනාම පොල්ගාන්න හිරමනේ වාඩි උනා වගෙයි...
     

    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    කා ගාව හරි විකුනන්න තියනවා නම් කියන්න

    Full options, 1500 cc,ABS,Air Bag,Dual Power Mirrors,power shutters,Rear Wiper,Door Lights,Spoiler,Alloy Wheels