Questions Toyota Noah, help

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    mage yaluwek lagadi CR41 ekak genawa.. modify karanna balagena. dan hoyanawa oya american shell buffer
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ගෙදර පාවිච්චියටනම් පට්ට reliable වාහනයක්. Diesel ගන්නවානම් හරියට convert කරපු P..... Num එකක් හොයා ගන්න.. ඔය එක එකා කියන තරම් අවුල් එන්නේ නෑ.. අවුරුදු 5ක අත්දෑකීමෙන් කියන්නේ..

    -Copied-

    Noah කිය කියා පැද්දට හරියට ම දන්නව ද මේ වාහනේ ගැන කියවන්න දැනගන්න

    Original desal නම් එන්නෙ Cr41 /Cr 42 /Cr51/Cr52
    Original petrol නම් Kr 41 /42 /51 /52
    Cr 41- 2c engine එකක් එන්නෙ. ටිකක් pickup ගතිය අඩු බවක් තියනව. ( සාපේක්ෂව ඈ ! නැත්නම් මාව කන්න හදයි මෙතන

    Cr42- original එන්නෙ 3c engine එක. ටර්බො ඔරිජිනල් ඩීසල් cr 42 වල්ට එන්නෙ නෑ.
    CR 51/Kr 51 කියන්නෙ 41 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක.
    Cr 52/ KR 52 කියන්නෙ 42 එකේ ෆුල් ටයිම් 4wd මොඩල් එක ගොඩට මඩට ඕන එහෙකට
    ෆුල්ටයිම් ෆෝවීල් කිව්වට වැඩ කරන්නෙ 1st ekai 2nd ekai Rivers එකයි විතරයි. මැනුවල් වල.
    Kr 41- petrol එන්ජිම එන්නෙ ඔරිජිනල් .1500cc 5K කාබියුලේටර් එන්ජිමක්.
    Kr 42 - මේකත් ඔරිජිනල් පෙට්‍රෝල් තමා එන්නෙ 1800cc 7k EFI engine එක.
    kr 41 කාබියුලේටර් එන්ජිම එන්නෙ.! 1999 න් පස්සේ ආපු 42 තමා efi තාක්ශනයෙන් ඇවිත් තියෙන්නෙ.
    ඒ වගේම 2002 න් පස්සෙ ආපු සෑම මොඩලයකටම ABS break තාක්ශනයනය Air Bagඇතුලත් කරල තියනව.
    මේ kr මොඩ්ල් 2 ම ඩිසල් වලට කන්වර්ට් කරපුව තියනව. 3c turbo /3c turbo intecooler වලට කන්වර්ට් කරපුව තමා මාකට් වැඩි KR මොඩල් වල.
    කන්වර්ට් කරනව කියන්නෙ එන්ජිම මාරු කරල ඩීසල් වලින් දුවන්න හදා ගන්න එක නෙවේ
    ❗️
    ❌
    . හරියටම කන්වශන් එක කරනව නම් ලක්ශ 5ක් වත් යනව. එන්ජිම ,කන්ට්‍රෝල් යුනිට්,වයර් හර්නස්, මීටර් බෝඩ් , සස්පෙන්ශන් , ඩිෆරන්සල් සෙට්, ඇක්සල් බාර්, රැක් ,රේඩියේටර් ඔක්කොම නිවැරැදි ව මාරු වෙන්න ඕන
    💯
    ✅
    . නැත්නම් ලෙඩ ගොඩයි
    ⚠️
    . ඕව හරියටම නොකරපුව පදින අය තමා නෝහ වලට බැන බැනා සෙරීන පදින්නෙ
    🐃
    .!
    ලන්කාවෙ බහුලවම තියෙන්නෙ
    DX and GL
    DX කියන්නෙ ඩිලිවරි මොඩල් ජපානෙ
    GL කියන්නෙ duel purpose vehicle ඒ කියන්නෙ domestic and diliver 2tama සරිලන්න හදපුව ABS, Air bag, power shutter සමන්විතයි.
    මේව Liteace /Townace මාදිලි 2කින් නිශ්පාදනය වෙලා තියනව.
    තව Hi-roof උස් වහල/ Flat roof උස නැති වහල යන option වලින් තියනව.
    දොර 5 සහ 4 ලෙසද නිශ්පාදනය කරල තියනව.
    තව diliver මොඩ්ල් සමහර ඒවයෙ
    Just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල උඩ මට්ටමට උස්සල සහ
    semi-just low -පිටිපස ඇතුලෙ floorboard එක මඩ්ගාඩ් ආච් වල මැද මට්ටමට උස්සල
    විදියට නිශ්පාදනය කරල තියනව.stores වල platform වලට පාක් කරල බඩු පටවන්න ලේසි වෙන්න වැඩිපුර floor එකේ ඉඩ ගන්න තමා ඒම හදල තියෙන්නෙ.
    ඔරිජිනල් නෝහ කියල කියන්නෙ පැසෙන්ජර් සදහාම නිපදවූ ඒවා ලන්කාවෙ ඉතා දුර්ලබයි. ඒව එන්නෙ ,
    CR 40 (DESAL 3C TURBO INTECOOLER)
    SR40 ( 3s Engine PETROL )
    CR50(Desal 3c turbo intecooler 4wd)
    SR50 ( 3s Engine petrol 4wd)
    මේව තමා ඔරිජිනල්
    Duel A/C,
    Full interior kit,
    Full option ,
    Edgestable rotatable seat
    Noah suspension ,
    Automatic magnetic door,
    Fit Glass ,
    Sun roof,
    Crystal Light ,
    Body kit
    සහිත අති සුකෝපබෝගී විදියට එන්නෙ.
    මේවයේ බොඩිකිට් අනුව සහ තවත් සුලු වෙනස්කම් අනුව තවත් කොටස් කීපයකට බෙදෙනව. ඒවා,
    Road Tourer (Townace /Liteace )
    Road Tourer Limited
    Field Tourer (Townace /Liteace )
    American Noah
    Version 1
    Version 2
    Version 3
    AERO ( European version )
    මේ කෑලි ඔක්කොම CR/KR වලට දාල හදා ගත්තම ඉතින්
    💯
    ඔරිජිනල් ම නැතත්,
    SR40/CR40/CR50 වලට ඉතා ආසන්න කොලිටියට හදා ගන්න පුලුවන්
    🔰
    .(ලන්කාවෙ බහුල නෝහා)

    Thejan jayaweera..

    35963643_1643132542476405_8951173296150282240_o.jpg
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka

    thank you mcn.:love2::love2::love2::love2::love2::love2: visthara tika godak watinawa, thanks. :giggle: