Toyota Noah

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Rexton eke auto (tiptronic) transmission eka awul yanawa :dull:
    Kyron akak pedda kalayak....mulin power window aul giya...ita passe power steering oil leak una...oil can akak 2hours yanakota iwarai..but steering aka hodata direct wenawa power wagema aulak denuna nee...ilagata gear aka aka welawata shit wenna gatta...ekanam mara ugulak wage...down shift wenawa gear up wenna welawa yanawa..mata hambawechcha wahanayak...lankawedi nemei...ita kalin rexton akak dila tibba ekanam aulak une nee ...

    Wahana dekema Comfortable hodatama hodai...pick up aka ahema max...maru...

    Brand new gatgthahamanam aulak netuwa ati...
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Ussapu wistharayak

    __Toyota "Noah" (TownAce R40/50 Series) ගැන දැනගනිමු.__
    Toyota සමාගම, එයාලගෙ 1996ට කලින් තිබුණ TownAce/LiteAce R20/30 series එක සම්පූර්ණයෙන්ම redesign කරල 1996-2007 අතර කාලයේ නිෂ්පාදනය කරපු වාහනයක් තමයි මේ TownAce/LiteAce R40/50 කියන්නෙ. මේ series එකේ විවිධ වාහන අතර සරල සංසන්දනයක් කිර්‍රම සහ ලංකාවට ආපු වාහන අතරින් අපේ අයට ගොඩක් වැදගත් කියල හිතුන වාහන අතර සංසන්දනයක් කිරීම තමයි මේ ලිපියෙ මූලික අරමුණ.
    මේ series එකේ වාහන ප්‍රධාන grades 3කින් ආවා.
    DX - For cargo purposes
    GL - Dual Purpose
    Noah - Passenger
    මේවයෙන් Noah Passenger version එක 1996 සිට 2001 දක්වා CR/SR 40/50 chassis codes එක්ක ආවෙ. DX සහ GL versions 1996 සිට 2007 දක්වා CR/KR 41/42/51/52 chassis codes එක්කයි ආවෙ. මේ chassis codes වලින් කියවෙන වැදගත් කරුණු කීපයක් තියෙනවා, ඒ ටික හරියට දැනගත්තම වාහනේ ගැන ලේසියෙන්ම අදහසක් ගන්න පුලුවන්.
    1)පළමු අකුර(C/S/K) - වාහනයේ යොදාගෙන තියෙන engine series එක
    2)දෙවන අකුර(R) - වාහන Series එක(TownAce/LiteAce R series)
    3)පළමු ඉලක්කම(4 or 5) - Drive Layout එක (4 - Rear wheel drive සහ 5 - Full time four wheel drive[or All Wheel Drive] ලෙස)
    4)දෙවන ඉලක්කම(1 or 2) - (Except in Noah)
    1996-2007 අතර, 41(1)/51(1) මුල් කාලීනව නිෂ්පාදිත සහ 42(2)/52(2)පසු කාලීනව නිෂ්පාදිත ලෙස
    මේ විදියට මේ series එකේ ආපු වාහන ඔක්කොම මෙහෙම summarise කරන්න පුලුවන්.
    SR40 - 3S-FE engine(1996-2001) - Rear Wheel Drive
    SR50 - 3S-FE engine(1996-2001) - Full Time Four Wheel Drive
    CR40 - 3C-T engine(1996-2001) - Rear Wheel Drive
    CR50 - 3C-T engine(1996-2001) - Full Time Four Wheel Drive
    KR41 - 5K engine (1996-2002) - Rear Wheel Drive
    KR42 - 7K/7K-E engine (2002-2007) - Rear Wheel Drive
    CR41 - 2C engine (1996-1999) - Rear Wheel Drive
    CR42 - 3C-E engine (1999-2004) - Rear Wheel Drive
    (51 & 52 share the same engines respectively with full time four wheel drive)
    LiteAce සහ TownAce අතර මූලිකම වෙනස්කම තමයි, LiteAce - (Light Duty) සැහැල්ලු පාවිච්චියටත්, TownAce - (Town-Urban usage)නාගරික ප්‍රදේශ වල පාවිච්චියටත් design කරල තියෙන එක.
    Noah සහ DX/GL versions අතර මූලිකම වෙනස, Noah එක passenger transpotation වලට ගැලපෙන විදියට suspension system එක සහ luxury interior එකක් එක්ක ආවෙ, තවත් ඒවට අදාල ගොඩක් options එක්ක. DX/GL grades වල එහෙම නැහැ.
    ලංකාවට ආපු මේ series එකේ වාහන වල ගොඩක් අය දැනගන්න උනන්දු වෙන දේවල් ටිකක් ඊළඟට බලමු සරල සංසන්දනයක් එක්ක.(ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි CR/KR 41/42 කියන්නෙ මොනවද, ඒවයෙ වෙනස්කම් මොනවද, අඳුරගන්නෙ කොහොමද, වැඩිය හොඳ මොනවද වගේ දේවල්)
    මුලින්ම විස්තර කරපු විදියට Townace R40/50 sieris එකේ ආපු diesel(original) models දෙකක් තමයි CR41 & CR42 කියන්නෙ. CR51/CR52 කියන්නෙ මේවයෙම 4 wheel drive ආපු models. KR41/KR42 කියන්නෙ originally petrol engines(5K in KR41 & 7K-E in KR42) ආපු models.
    CR41/CR42 වෙනස්කම් ගත්තොත්, CR41 එක 2C diesel engine එකක්(1974cc) ආවෙ(with both manual & automatic transmissions), 2C engine එකේ normal diesel pump එකක් තියෙන්නෙ. CR42 එකේ 3C-E engine(2184cc) එක ආවෙ(both manual & auto trans.) මේක electronically controlled diesel pump එකක් තියෙන EFI diesel engine එකක්.powertrains වල වෙනස් කම් වලට අමතරව dashboard එකේ සහ front grilles/bumpers වල වෙනස් කම් තියෙනවා. (මේකෙ attach කරපු රූප වල 41/42 වල මේ වෙනස් කම් වලට අමතරව TownAce/LiteAce/Noah අතර වෙනස්කම් ටිකකුත් බලාගන්න පුලුවන්.)
    CR41/CR42 දෙකේම ABS/ AirBags වගේ options ආව, නමුත් වහනේ grade එක(DX/GL etc.) අනුව එව වෙනස් වෙනව. DX එක basic grade එක නිසා ඒකෙ අර options මොනවත් නැහැ. CR/KR 41,42,51,52 කියන මේ වාහන කිසිම එකක් original Japanese passenger versions(Noah) නෙවෙයි. Original Noah version ආවෙ SR/CR 40/50 chassis codes එක්ක කියල මුලින් කිව්වනේ. Original Noah වාහන ලංකාවට ආවෙ බොහොම ටිකයි. Noah කියල තියෙන අනිත් බහුතරයක් වාහන Noah conversion කරපු ඒවා.
    Originally petrol engines ආපු KR series එකේ වාහන ගොඩක් diesel converted ඒව තියෙනව. ඒ කියන්නෙ KR41/KR42 diesel වාහන තියෙනව, ඒව original diesel vehicles නෙවෙයි.මෙහෙම කරපු වාහන වල 2C diesel/ 3C-E diesel engines වලට අමතරව 3C-T(Turbo diesel engine) එක හයිකරපු වාහනත් තියෙනවා.
    KR/CR41/KR/CR42 වාහන වල හොඳ නරක ඉතින් තමන්ගෙ අවශ්‍යතාවය අනුව සාපේක්ෂව හිතාගන්න ඕන. සරලවම ගත්තොත් ඉතින් 42 එක 41 එකට වඩා සාපේක්ෂව අලුත් වාහනයක්, සහ ඊට වඩා මිලෙන් වැඩි වාහනයක්.
    PS:- මේ group එකේම CR 41/42 ගැන විස්තරයක් අහල දාල තිබුන post එකකට මම comment එකක් දාල තිබුණ. Group Adminතුමා මගෙන් ඉල්ලීමක් කරා ඒ comment එක ටිකක් වැඩිදියුණු කරල post එකක් විදියට group එකේ දාන්න කියල. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා post එකක් විදියට දැම්මා.
     
    • Like
    Reactions: bulza

    මේ පොස්ට් එක මගේ එකක් නෙවෙයි.FB එකේ තිබිල උස්සපු එකක්. ඒත් CR41 එකක් අපේ තාත්තා පාවිච්චි කරන නිසා විස්තර ටිකක් දන්නවා.ඒ වගේම මම හොයද්දි දැනගත්ත විස්තරත් මේ පොස්ට් එකේ තිබුන නිසා දැම්මේ.

    bulza said:
    Mchn noah convert hdai d ? Ewa gaddi monwad blnna oni. Regsrr krl tynne horatad? 2nd market tynwada ? Auto d manual d market mchn. Ane pddak kypnko. Nati nm orginl 42 d hoda ? Mn auto baluwe gnna kyl. Thanks mchn

    හරි. Bulza අහල තිබුන විදියට converted ඒවා හොරට registered කරලා නෙවෙයි.ඒවා පොතේම තියෙනවා ඩිසල් කියල. එත් model එක තියෙන්නේ KR41/42 කියල.convert හොඳයිද නරකයිද කියන්න බෑ මචන් මොකද හරියටම කරාද කියන්න දන්නේ නෑනේ.

    Noah එකකටම නම් ආස Original ඩිසල් CR 42 තමයි හොදටම මාකට්. සාපේක්ෂව අලුත් සහ ඩිසල් නිසා. එකේ auto එක අවුලක් නෑ. ඒත් CR 41 ඩිසල් auto නම් pickup පොඩ්ඩක් මදි.
    වෙන කියන්න තරම් අවුලක් නම් නෑ මේ වාහනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,155
    113
    අවුරුදු බර ගාණක් දුවපු මොන වාහනේත් ලොකු හොඳක් නෑ...පුළුවන් නම් ගොඩක් අඩුවට පට්ට ගහපු එකක් හොයාගෙන, එන්ජිමක් ,ගියර් බොක්ස් එකක් අළුතෙන් දාගෙන දුවන එක හොඳයි. කාර්බුරේටර් ප්‍රශ්න එහෙම සුළභයි ඔය වාහන සෙට් එකේ...

    තවත් ඉඟියක්- පාර අයිනේ ගෙයක් තියෙනවා නම් , මෙඩිකල් සෙන්ටර් එකක් දාලා, අළුත් ඇම්බියුලන්ස් එකක් ගණින් ,ටැක්ස් නෑ....ටිකක් නෝන්ඩි වගේ වුණාට ගමන්ක යන්න අවුලක් නෑ.කොහොමත් අන්තිමට ඕවගේ යනවනේ.....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවුරුදු බර ගාණක් දුවපු මොන වාහනේත් ලොකු හොඳක් නෑ...පුළුවන් නම් ගොඩක් අඩුවට පට්ට ගහපු එකක් හොයාගෙන, එන්ජිමක් ,ගියර් බොක්ස් එකක් අළුතෙන් දාගෙන දුවන එක හොඳයි. කාර්බුරේටර් ප්‍රශ්න එහෙම සුළභයි ඔය වාහන සෙට් එකේ...

    තවත් ඉඟියක්- පාර අයිනේ ගෙයක් තියෙනවා නම් , මෙඩිකල් සෙන්ටර් එකක් දාලා, අළුත් ඇම්බියුලන්ස් එකක් ගණින් ,ටැක්ස් නෑ....ටිකක් නෝන්ඩි වගේ වුණාට ගමන්ක යන්න අවුලක් නෑ.කොහොමත් අන්තිමට ඕවගේ යනවනේ.....

    KR41/42 okoma enne EFI engine ekak cub enne na.:rolleyes::rolleyes::rolleyes:
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මචන්ලා මෙ දවස් වල වාහනයක් හොයනවා බන්.:rolleyes:
    මෙ ආණ්ඩුවෙන් අලුත් එකක් ගන්න වෙන්නෙ නෑ ලොවෙත්.. :no::no::no:
    ලක්ශ 30-40ත් අතර් වාහනයක් තම බලන්නෙ බන්..
    කාර් එකක් මදි.. ඉතින් පොඩි වැන් කට්ටක් තමා බැලුවෙ..:love:
    ඒ ගානට යන වෙන වාහන මොනද බන්..

    දැනට නොහා එකක් බලන්වා බන්..;)
    පට්ට ගනම් කියනවා.. මට වාහන ගැන ලොකු දැනුමක් නෑ..:baffled::baffled:

    ම්චන්ලා CR 42.. එකක් ලක්ශ 40 පන්නලා කියනවා..
    KR 42 කන්වටඩ් එකක් වත් ගන්නම් කියලා බැලුවේ.. :yes::yes:
    ඒවා නම් 35 කට විතර හොයා ගන්න පුලුවන්..

    ඒවා හොදයිද මචන් ලා..ඒවා ගද්දි මොනාද බලන්න ඔනි..
    ගොඩ්ක් ජල්තර් තියනවා කියල කියනව කට්ටිය නොහා වල.. :eek::eek:
    2nd hand දෙන්න පුලුවන්ද.. සදාකල් ඔබ මගෙ වේයිද කියල බයයි.. :shocked:

    https://riyasewana.com/buy/toyota-kr42-3c-sale-matugama-1057221
    මෙකට පොඩ්ඩක් හිත ගියා.. මේක මෙ ගානට පාඩුද මචන්ලා.. ;)

    පොඩ්ඩ්ක හෙල්ප් එකක් දීපල්ල.. :growl:
    මෙකෙ ඉන්නවා නී වාහන කාපු එවුන්.. :yes::yes:

    Bump හරි දාපන්.. ;);)

    sadakal oba mage nam wenne ne macho noah walata nam, mama gawath thibba, salli hadissiyakara dunna. denn nam patta widiyata pasithewenawa eka dunnu 1ka ta. pattama patta wahane.
     
    • Like
    Reactions: bulza