oka samahara car wala Sensor aul tiyanawa...
kiyanna tharam wena aulk na.....Vitz ekakata yanna puluwan nm hodi kiyala mata hitenne...


උඹ ලේසියෙන 6කට යන්න පුලුවං ඩීසල් වෑන් එකක් දීලා අමාරුවෙන් 4ටක යන්න පුලුවං පෙට්රල් කාර් එකක් ගන්නද යන්නෙ ?
depend on how you drive as automatic transmission. This trip I ran 12.9/L, & previous trip is at 14.2/L. but mine is 2007 model.



වෑන් එකට dual A/C හයි කලත් ඕකට වඩා වටිනවා.na machan eke AC awit na...awwa welata yanna giyama pissu hadenawa..anika noise eka athule wadi...ekai poddak hithuwe
Thanks for the reply machooo
වෑන් එකට dual A/C හයි කලත් ඕකට වඩා වටිනවා.
AC dalada machoo?? ehenam hodai neda...![]()
එන්ජිමට මුකුත් වෙන්නෙ නෑ. ඩීසල් කරන ප්රමානෙ පොඩ්ඩක් අඩු වෙනවා. එච්චරයි.AC ekak hai karannat idea ekak tiyanwa...but eka engine ekata issue ekak weida danne na..
Thanks for the reply machan...
yep...yep....with AC. But if you try to push the accl. pedal too hard, fuel consumption will F*** off your wallet.





ow ban e patten balapuwama liteace eka hodai...ganin ban kiyanna sisi aulak na. vitz eka okata wada market echchrai.