TOyOTA PAsSO Heල්ප්ප්ප්ප්ප්ප්.....

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    TOyOTA PAsSO Heල්ප්ප්ප්ප්ප්ප්.....



    මචන්ලා Toyota passo KGC10 එක කොහොමද?? 2004 මොඩෙල් එක...:)මම Lite ACE CM36 එක දිලා මේකක් ගන්න හිතුවෙ. Fuel Consumption කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප්ප්ප්ප්ප්ප්.....
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    oka samahara car wala Sensor aul tiyanawa...
    kiyanna tharam wena aulk na.....Vitz ekakata yanna puluwan nm hodi kiyala mata hitenne...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ලේසියෙන 6කට යන්න පුලුවං ඩීසල් වෑන් එකක් දීලා අමාරුවෙන් 4ටක යන්න පුලුවං පෙට්‍රල් කාර් එකක් ගන්නද යන්නෙ ?
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    උඹ ලේසියෙන 6කට යන්න පුලුවං ඩීසල් වෑන් එකක් දීලා අමාරුවෙන් 4ටක යන්න පුලුවං පෙට්‍රල් කාර් එකක් ගන්නද යන්නෙ ?

    na machan eke AC awit na...awwa welata yanna giyama pissu hadenawa..anika noise eka athule wadi...ekai poddak hithuwe

    Thanks for the reply machooo
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na machan eke AC awit na...awwa welata yanna giyama pissu hadenawa..anika noise eka athule wadi...ekai poddak hithuwe

    Thanks for the reply machooo
    වෑන් එකට dual A/C හයි කලත් ඕකට වඩා වටිනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    AC ekak hai karannat idea ekak tiyanwa...but eka engine ekata issue ekak weida danne na..

    Thanks for the reply machan...
    එන්ජිමට මුකුත් වෙන්නෙ නෑ. ඩීසල් කරන ප්‍රමානෙ පොඩ්ඩක් අඩු වෙනවා. එච්චරයි.