Toyota Passo Moda 2016 මේ වාහනේ හොදද?

sirimal1

Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Toyota Passo Moda 2016 මේ වාහනේ හොදද?

    Passo Moda. මේ වාහනේ ටොයෝටා vitz එකට වඩා options තිබ්බට ගාන ටිකක් අඩුයි වගේ ?

    මේ වාහනේ ගැන දන්න අය එන්නෝ.


    70001200143016111500300.jpg