Me deken honda mokakda? 2.5ml walata wage waahanayak hoyanawa. Me deka thamai oluwe thiyenne.
1. Toyota Passo (2008 - 2009)
2. Viva Elite Premium (2011 - 2013)
1. Toyota Passo (2008 - 2009)
2. Viva Elite Premium (2011 - 2013)
Toyota Passo කියන්නේ නම් කාර් එකක්. ඒත් Viva Elite කියන්නේ![]()
Reason Machan? Sorry I do not know much.
I am thinking about selling the car in around 3 years.
So I need a vehicle with low maintenance cost.
Toyota Passo හොදයි. ගත්තොත් රිසේල් වැලිව් එක හොදයි. පැට්‍රල් වැඩ කිරිල්ල් Viva Elite තරම් නෑ. නමුත් ආරක්ෂාව, සැප පහසුව, රීසේල් වැලිව් එක හැම අතින්ම Passo ඉදිරියෙන්.
පැට්‍රල් 12,13 ක් වගේ ලග කරනවා. දුර නම් 18 වැඩිය කරනවා. හොදට ඉඩකඩ තියන වාහනක් මචං බය නැතුව Toyota Passo එකකට අත ගහපං.Viva Elite එකට වඩා දාහෙන් සම්පතයි.

නෑ මචන් පිකප් අවුලක් නෑ. විවා එකෙත් පිකප් එකනම් හොදයි. පෑසො ගනන් ගිය එක තමා අවුල. ඒත් මගේ යාලුවෙක් කිව්වා ලොකු ගනන් කිව්වාට යන්නේ නෑ කියල. ලක්ශ 23 කිට්ටුව 2008 එකක් ගන්න බෑරි වෙන එකක් නෑPasso එක හොදයි නමුත් pickup මදි නේද ටිකක්. viva එක නම් drive කරල නැ. නමුත් ඔය දෙකෙන් මම නම් තෝරගන්නෙ Passo එක.
නෑ මචන් පිකප් අවුලක් නෑ. විවා එකෙත් පිකප් එකනම් හොදයි. පෑසො ගනන් ගිය එක තමා අවුල. ඒත් මගේ යාලුවෙක් කිව්වා ලොකු ගනන් කිව්වාට යන්නේ නෑ කියල. ලක්ශ 23 කිට්ටුව 2008 එකක් ගන්න බෑරි වෙන එකක් නෑ

Toyota Passo හොදයි. ගත්තොත් රිසේල් වැලිව් එක හොදයි. පැට්‍රල් වැඩ කිරිල්ල් Viva Elite තරම් නෑ. නමුත් ආරක්ෂාව, සැප පහසුව, රීසේල් වැලිව් එක හැම අතින්ම Passo ඉදිරියෙන්.
පැට්‍රල් 12,13 ක් වගේ ලග කරනවා. දුර නම් 18 වැඩිය කරනවා. හොදට ඉඩකඩ තියන වාහනක් මචං බය නැතුව Toyota Passo එකකට අත ගහපං.Viva Elite එකට වඩා දාහෙන් සම්පතයි.
Me deken honda mokakda? 2.5ml walata wage waahanayak hoyanawa. Me deka thamai oluwe thiyenne.
1. Toyota Passo (2008 - 2009)
2. Viva Elite Premium (2011 - 2013)
ගොඩක් අය කියන්නේ Passo කියලන්නෙ පොඩ්ඩක් මේ දෙකෙන් මොකක්ද හොද කියලත් කියනවද?
1.Passo (2008 -2009)
2.Suzuki Swift Jeep Model (2004-2005).
Thanks machan.. 23 kittuwa nam naa.. okkoma advertz thiyenne 25 - 26.. mama dakka ekek 28 katath dala thiyenawa![]()