Toyota LN 106 (4x4) කැබ් එකක් කීයක් විතර වටීද බන්,51-එකක් සෙට් උනා,88 බ්රෑන්ඩ් නිව්,3000 CC, යකා සේ අදිනවා,
ආයෙ පිකප් කියන්නෙ බොකු බඩවැල් එලියට ඇදෙන්නම පිකප් 

ඇන්ජිම බොඩි කිසිම අවුලක් නෑ,
පේන්ට් 1 ගහගන්න ඕන,ඒකට 40ක් විතර යනවා,චැසියත් හොඳයි
. 14ට වටීද බන්.? 

දන්න එකෙක් කියහන්කෝ..
කැබ් මාකට් එක ගැන මගේ දැනුම 0යි ඕයි..