Toyota Premio walata wada comfortable compact suv ekak?

eksudda

Well-known member
  • May 25, 2017
    5,495
    3,110
    113
    ගොඩක් දෙනෙක් නො දන්න කතාවක් මේක.

    ටයර් ප්‍රෙශර් එක, කටුව කැරකෙන ප්‍රෙශර් ගේජ් එකෙන් හරියට බලන්න බැහැ. 32 කිව්වාම 44 ක් ගහලා තිබ්බා එක පාරක්. ටයර් ජාතිය සහ යන පාර වල් අනුව ඔයාලා හිතලා හරියන ප්‍රෙශර් එක තෝරගන්න.

    උදා: මම ඩන්ලොප් වලට 30-32 ගහපු එක ෆෙරෙන්ටිනෝ එකට 26....සැපයි නේ.....
    @Brandy2020 Kohmada BN tyre Brand ekata thoranne pressure eka..
    Mageth ferantino.. 32 thamai gahanne nam.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    මගෙ යාළුවෙක් පාවිචිච් කරන්නෙ Suzuki Scudio 2019 (1400 HP) එයා ඊට ඉස්සර පාවිච්චි කලේ ප්‍රිමියො එකක්, යාළුවා කියන්නෙ Scudio එක සුපිරි කියලා, මමත් කීපවරක් ගිහින් තියෙනවා ( drive කලේ නම් නැහැ) ගොඩක් comfortable feeling එකක් තේරෙනවා
    Scudio? 1400 HP කිව්වෙ Horsepower ද? උඹ නම් අමුතුම ජාතියෙ ගුලියක් කාපු පොරක්. 🤣 🤣 🤣
     
    • Wow
    Reactions: samanthaw

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Scudio? 1400 HP කිව්වෙ Horsepower ද? උඹ නම් අමුතුම ජාතියෙ ගුලියක් කාපු පොරක්. 🤣 🤣 🤣

    D09BBDD5-813B-4A01-84EE-1F13DB320852.jpeg

    ------ Post added on Jan 31, 2022 at 7:47 AM
     

    Attachments

    • 2ABAB6C1-9458-4A77-8F92-D708FFFC8807.png
      2ABAB6C1-9458-4A77-8F92-D708FFFC8807.png
      577.9 KB · Views: 71