මාව ඊයේ රෑ ඉදන් මානසිකව වැටිලා ඉන්නේ මේ ත්රෙඩ් එකේ වැටුන කමෙන්ට් ටික දැකලා මාමේ.....
![]()
ලීසින් තමා මාමේ.... අපිට කොහෙන්ද කෑෂ් දීලම වාහන ගන්න සල්ලි.....පුලුවන් තරම් හූරලා හූරලා ලීසින් වාරිකේ 65කට වත් බස්සගන්න තමා කල්පනා කරේ..... ඒත් 70කට වගේ තමා සෙට් වෙන්නේ අන්තිමට......
![]()
වෙන මොකකටද මාමේ ඉන්වෙස්ට් කරන්නේ..... බස් ගන්න බෑ..... බස් එකට 35ක් කියනකොට පර්මිට් එකට 30ක් විතර කියනවා.... ලීසින් එකකින් බස් එකට ලීස් දුන්නට පර්මිට් එකට ලීස් දෙන්නේ නෑ නේ......![]()
රත්තරං;17767509 said:
ඔය වැඩේ අත ඇරල දාලා වෙන දේකට සල්ලි යොදවපන්
බස් කර්මාන්තේ ලාභයිද බන් දැන්? බස් එකයි පර්මිට් එකයි කෑශ් වලට ගත්තොත්
මොන වගේ වැඩකටද මාමේ....?? මහින්ද මාමාවත් හිටියා නම් දෑත් ශක්තිමත් කරන්න යන්න තිබ්බා..... දැන් ඒකත් බෑ... යහපාලනේ.....

මාමේ.......කරන්න යන වැඩේ අවධානම සෑහෙන්න වැඩියි වගේ නේද එළකිරි ජනමත විමසීම අනුව........ මගෙත් හිත කියන්නේ මේ හෙට අනිද්දා එන අතුරු අයවැය ගැනත් පොඩ්ඩක් බලලා ඕක නැතුව වෙන ආයෝජනයකට ගියානම් හොඳා වගේ කියලා......

හොද වෙලාවට එළකිරිය තිබ්බේ ... නැත්තනම් සාරියක තමා එතෙන්ට වෙන්නේ .... 
රත්තරං;17767509 said:
ඔය වැඩේ අත ඇරල දාලා වෙන දේකට සල්ලි යොදවපන්
බස් කර්මාන්තේ ලාභයිද බන් දැන්? බස් එකයි පර්මිට් එකයි කෑශ් වලට ගත්තොත්
ලාබයිද දන්නෙ නම් නැහැ අද මම ඔෆිස් ආපු 177 AC එක කොල්ලුපිටියෙ හන්දියෙදිම බැංකුවෙන් කියලා තුන්දෙනෙක් නැගලා ඩ්රයිවරුයි කොන්දයි බස්සලා බස් එක අරන් ගියේ, හැබයි අපරාදේ කියන්න බෑ උන් බහින මිනිස්සු සේරම බහින තැන්වලටම ගෙනහින් බැස්සුවා

බස් එක ඉස්සුවද බං.... හෆොයි..... මාත් ගියපු 177 නෝමල් එකක් ඉස්සුවා දවසක් රාජගිරියෙදි..... 
බස් එක ඉස්සුවද බං.... හෆොයි..... මාත් ගියපු 177 නෝමල් එකක් ඉස්සුවා දවසක් රාජගිරියෙදි.....
![]()
ඔවු බන්, වාහන උස්සනවා කියල දැනං උන්නට අර කොල්ලුපිටි හන්දියේ අම්බ ට්රැපික් එකේ උස්සයි කියලා කවුද හිතන්නේ, නැග්ගා හෝලට් එකෙන් බැස්සුවා අරුන් දෙන්නා, මුකුත් වුනේ නෑ වගේ අරගෙන ගියා මිනස්සුත් හෝල්ට් වලින් බස්ස බස්ස.
එතකොට උන් සල්ලි එකතු කරේ නැද්ද බස් එකේ ගියපු උන්ගෙන්..... 
තව පුලුවන් මචං ඔය ඉස්කෝලේ ඉවර වෙලා යනකොට hybrid එකෙන් ගිහින් බීම පැකට්, සීනි මුරුක්කු, නාරං බික් වගෙ විකුනන්න

එතකොට උන් සල්ලි එකතු කරේ නැද්ද බස් එකේ ගියපු උන්ගෙන්.....
![]()
තොපි හිතන බඩු නෙවේ යකෝව් දාන්න ඉඩත් තියේ)
එහෙනං ඉහල සපෝර්ට් ඕනා 
Toyota Lanka එකේ බ්රෑන්ඩ් නිව් Prius එකේ නම් ඔය ග්රේඩ් කතාවක් නෑ.... ඒ උනාට ලක්ෂම 53.90ක් බොලව්.... කලන්තේ වගේ........ 
(ලංකාවේ තියෙන්නේ මහ හුයන කාර් මාකට් එකක්නේ.... හෑන්ඩ්ල් එකේ පාට වෙනසක් ඈති ලක්ෂයක් දෙකක් ගාන වෙනස් වෙන්න) 

මේවා ගොඩක් ඒවා 2014 July - Oct අතර නිෂ්පාදනය කරපුවා..... මේ වගේ එකක් ගන්න එකද හොද? නැත්නම් දුවපු එකක් (මට සෙට් උනේ නම් 7000Km / 12000Km / 14000Km වගේ දුවපුවා තමා) ගන්න එකද.....?? 
) කොහෙද දාන්න හොද දුවන්න? කම්පැණියකට දුවන්න දෙන එකද? නැත්නම් මගේ ඩ්රයිවර් කෙනෙක් දාලා හයර් දුවන්න දාන එකද?
දන්න එකෙක් කිසි දේකට යන්න එපා ඒ හුයන බැංකුවට. පීපල්ස් ලීසින් නම් ඉතින් 2004 ඉදන්ම දන්න තැන....
එතන තමා ලීස් එක දාන්න හිතන් ඉන්නේ.... බලමු ඒත් අඩු තැනක් තව සෙට් උනොත් සලකලා බලනවා එතනත්