7. කාර් සේල් වල තියෙන හැම එකේම වගේ ඩෑෂ් බෝඩ් එකේ වැටෙන්නේ ජපන් අකුරු..... අපිට ඒක වෙනස් කරගන්න පුලුවන්ද English වලට.....??
බෑ. ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න ඕනා. ඒක ලංකාවේ පුලුවන්ද කියල දන්නේ නෑ. සෙට් එකෙත් බෑ [/COLOR]
එදා ඉරිදා ඔටෝවිෂන් එකේදී එකෙක් ඔය ප්රශ්නේ ඇහුව...... එකට උත්තරේ හැටියට කිව්වේ යුරෝපියන් මාකට් එකට ගහපු ප්රියස් එකක චිප් එකක් ගහන වෙනවා කියලා..... එක 20000 ක් වගේ වෙයි කිව්වා...... ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න 80000 ක් විතර යාවි කිව්වා.......










යකෝ ටොයෝටා ලංකා එකෙත් බ්රෑන්ඩ් නිව් ම 53.90 යි......