TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

creed1

Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    machan,
    mama danne nathi nisa ahanne
    kohomada . අවශ්‍ය SPEED එක අරගෙන වහනය OVERTAKE කරන්න. අනිත් වහනය පහුවෙනවත් එක්කම ACCELERATOR එකෙන් කකුල අරගන්න. එතකොටම බලන්න HYBRID මීටර් එක එකේ 20 තියාගෙන යන්න. බැරිනම් පොඩ්ඩක් TRY කරන්න අවසානයේ වැඩේ හොදටම පුළුවන් වුනොත් 35 K M /L අනිවා කරනවා.

    mokakda HYBRID meter eka kiyanne.

    # CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. ( CRUISE CONTROL ORIGINAL අපු වාහනවලට පමණයි. CRUISE පසුව සවිකරන ලද වාහන නම් මචන්ලා නිකන්ම DRIVE කරන්න.)

    kohomada meka set karanne:D

    කෝල් කරන්න මම විස්තර කියන්නම් මල්ලි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,801
    1
    3,481
    113
    In Japan there is transparent mechanism for 2nd hand car sales. They are concerned about the reputation of 2nd hand market of Japanese vehicles. But unfortunately this is manipulated by 2nd hand car sales persons.
    It is heartening to see genuine 2nd hand car sales person . I think this comes with ones upbringing and will for ethics in unethical business. This also proves that one can be genuine and honest and also earn a profit without cheating the customers.
    I prefer a brand new to 2nd hand , mainly due to activities of the car sales persons. But , there are good 2nd hand vehicles in the market both in Japan and local.
    Good luck and would like to know more ...
     
    • Like
    Reactions: creed1

    :love::love::love::love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා prius එකට විතරක් පොඩි chance එකක් තියෙනවා. යෙන් එක වැඩි උන නිසා prius විකිනෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද මචන් bid කරන්නේ නැති තරම්. එක නිසා අඩුවට ඉල්ලුවොත් ගන්න පුළුවන්. 4.5M වෙනකොට හොද එකක් ගන්න පුළුවන් මචන්. ඉස්සර එකියන්නේ යෙන් වැඩිවෙන්න කලින් මේවා 4.6 - 4.9 විතර ගියේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,187
    1,100
    113
    මෙන්න මේවා අවම කර ගන්න තමා නයිට්‍රජන් යොදන්න කියන්නේ. නයිට්‍රජන් කියන්නේ අයිස් වගේ සීතල වායුවක්.
    [/B]​

    ඔය කියන්නේ Liquid නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් වායුව අයිස් වගේ සීතල නෑ බං. අපි හුස්ම ගන්න වාතයේ 78%ක් විතර තියෙන්නෙත් නයිට්‍රජන්. නයිට්‍රජන් ගැහුවා කියලා වෙනසක් නෑ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,187
    1,100
    113

    # CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. ( CRUISE CONTROL ORIGINAL අපු වාහනවලට පමණයි. CRUISE පසුව සවිකරන ලද වාහන නම් මචන්ලා නිකන්ම DRIVE කරන්න.)
    [/B]

    මේක පට්ටපල් බොරුවක්.
    වාහනේට Cruise contol ආවා, අලුතෙන් හයි කලා කියලා අබමල් රේණුවක වත් වෙනසක් නෑ
    Cruise control ඉන්ඩිකේට් කරනවා, සෙට් වෙනවා කියන්නේ ඒක වැඩ.
    අලුතෙන් හයි කලාම තෙල් අඩුවෙන් වැඩ කරන්නේ කියන එකත් බොරුවක්

    Cruise control හයි කරගන කඳු පල්ලම් තියන පාරවල් වල ගිහාම තමයි කලින් තරම් වත් තෙල් වැඩ කරන්නේ නැත්තේ
    මොකද ඒ සෙට් කරපු ස්පීඩ් එකේම කන්දක් අද්දන්න ගියාම PWR වලට accelerate වෙනවා.
    එතකොට Km/L රේට් එක බහිනවා
    එහෙම නැතුව සමතලා පාරක ගියා කියලා එහෙම වෙන්න්නේ නෑ

    අනික තමා මොකක්ද මේ 72Km/L හා 112Km/L ??
    ඒ දෙකේ වෙනසක් මට නම් තේරෙන්න්නේ නෑ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    ඔය කියන්නේ Liquid නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් වායුව අයිස් වගේ සීතල නෑ බං. අපි හුස්ම ගන්න වාතයේ 78%ක් විතර තියෙන්නෙත් නයිට්‍රජන්. නයිට්‍රජන් ගැහුවා කියලා වෙනසක් නෑ

    මම කියන්නේ නොර්මල් වාතය නෙවි මචන් . මම දන්නේ නැහැ මචන් මෙහෙ නයිට්‍රජන් කියලා නොර්මල් ගහනවා කියලා. ජපනේනම් නයිට්‍රජන් කියන්නේ නයිට්‍රජන් . nozzle එකෙන් පොඩ්ඩක් එලියට යැවුවත් පට්ට සීතලයි.