Toyota prius 2016

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan la toyota prius 2016 car eka hodai da monada eke hoda naraka poddak kiyannakoo , ganna kiyala baluwe


    toyota-toyota-prius-161301015.jpg


    toyota-toyota-prius-161301011.jpg
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සෙල්ලම් කාර් එකක් වගේ ගොබ්බ පෙනුමක්නෙ බන් තියෙන්නෙ..මම නම් ආසා නෑ ..එච්චරම ජනප්‍රිය උනේ නෑ ඔය මොඩල් එක ..මම දන්න තරමින්
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    සෙල්ලම් කාර් එකක් වගේ ගොබ්බ පෙනුමක්නෙ බන් තියෙන්නෙ..මම නම් ආසා නෑ ..එච්චරම ජනප්‍රිය උනේ නෑ ඔය මොඩල් එක ..මම දන්න තරමින්

    ehemada , penuma nam tikak ewage thama, monada meke faults ehema ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    අවුලක් නැහැ කියනවා .මම පැදලා නැහැ මගේ යාලුවෙක් පැද්දා
    හොදට පිකප් ලූ .තෙලුත් හොදට වැඩ කරනවලු
    මටත් පෙනුම තමා අවුල්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Oka market une neththe tax nisa danna taramin...dannam unregister 10 million kittu athi....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ayi wikunanna balagena gannawanam hybrid ganna epa.

    Resale value bahina eka gaanak neththam, jeewitheta ganna anthima car ekanam hybrid hondai.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama gawa masa 8tk wage thibba..eta kalin thibbe 3rd gen eka ...3rd ekata mama eeta wada asai....anyway mata ecchara set un naa mokada yata wadina nisa...mama tikak trip yana ekek...ithin set un naa...habai patta comfy....
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    few month ago, meka toyota eka 13 million :lol:

    kauda ban gane oya ganna dila me katha car
    Ekane 13 million.. kawda ganne..prius parana model aka famoes une mama hithanne issara 2015 wage 5~6 million atara tibba nisa...