උබලට මතකද දන්නෙ නෑ මන් thread එකක් දැම්මා 2014 dec 30 තමා හරියටම දැම්මෙ Honda Vezel එකක් ගන්න, vezel ගැන දන්න උන් වරෙල්ලා කියලා... vezel එකක්මයි ගන්ඩ හිතන් හිටියෙ නන්.. vezel x එකකට advance එකකුත් දීලයි තිබුනෙ ඒක 47යි. ඒ අතරේ car permit හම්බ වෙන්න තිබ්බෙ.. සති දෙකකින් permit එනවා කිව්වා. ඒ thread එක දැම්මට පස්සේ ගොඩක් උන් කිව්වා pm කරලා එහෙම කිව්වා x ගන්ඩ එපා ඒක මාකට් අඩුයි z එකක්ම ගනින් කියලා... ඉතින් x එකක් බැලුවා අපිට ඕනෙ colour එක තිබ්බෙ නෑ ඒක හින්ද එකක් ගෙන්නමු කිව්වා ඒ සේල් එකෙම්ම ඒක ඇවිල්ලා 50 wrnty එක්ක
ඉතින් ඔහොම යනකොට තිබ්බ ආණ්ඩුව එහෙම මෙව්වා උනා සේල් එකෙ එකත් කිව්වා දැන් තව අඩු වෙයි කියලා..16 තමා එහෙන් නැවට දැම්මෙ.....
මෙහෙට එනකොට ඔක්කොම ගහන්ඩ ඕනේ එවා ගහලා බොල
59 කට තමා අඩුම දෙන්න පුලුවන් කිව්වා 
පස්සෙ ඒ ඉතින් used එකක් වත් බැලුවා ඒවා යන්නෙත් 54 ඉදන් වගේ. සේල් එකෙ එකා කියනවා Aqua එකක් ගන්නලු
සති දෙකෙන් එනවා කිව්ව permit එක අහලකවත් නෑ
අපිට අරන්චියක් ආවා Permit දෙන එක ලිමිට් කරලා කියලා
..හරියටම මාර්තු 26 යන්තන් permit එක ආවා
කලින් permit giye 8lak 10 lak වගෙ වෙලාව කියන්නේ permit ගනන් ගිහින් permit එක දුන්නා 17කට
permit එකෙන් ගන්න පුලුවන් Allion එක 39යි සල්ලි තිබ්බෙ නෑ එහෙම දීලා ගන්න
පස්සෙ Toyota Prius එකට ආස හිතුනෙ
වෙන ගන්න එකක් තිබ්බේ නෑ
Prius හෙව්වා ටිකක් අඩුවට සෙට් උනේ නෑ, පස්සේ ආයෙම අර සේල් එකට ගියා ඒකෙ 49.50 කිව්වා කලින් vezel ගන්ඩ ඟිගින් කෙල උන නිසා උන් අඩු කලා 48ට ඒක ගත්තා Prius S එකක් 2014
6000km දුවලා එහෙ..wrnty තියනවා gear box එකටයි Battery එකටයි Service 3ක් FREE ගොඩක් ඇහුවා Vezel එක ගත්තද පික් දාන්න කියලා බලන්න
ඔන්න Prius එකෙ පික් ටිකක් දැම්මා එහෙනන් තාම reg කරලා නෑ
මේ ගෙදර ගෙනාවට පස්සේ
ඉතින් ඔහොම යනකොට තිබ්බ ආණ්ඩුව එහෙම මෙව්වා උනා සේල් එකෙ එකත් කිව්වා දැන් තව අඩු වෙයි කියලා..16 තමා එහෙන් නැවට දැම්මෙ..... මෙහෙට එනකොට ඔක්කොම ගහන්ඩ ඕනේ එවා ගහලා බොල

59 කට තමා අඩුම දෙන්න පුලුවන් කිව්වා 
පස්සෙ ඒ ඉතින් used එකක් වත් බැලුවා ඒවා යන්නෙත් 54 ඉදන් වගේ. සේල් එකෙ එකා කියනවා Aqua එකක් ගන්නලු
සති දෙකෙන් එනවා කිව්ව permit එක අහලකවත් නෑ
අපිට අරන්චියක් ආවා Permit දෙන එක ලිමිට් කරලා කියලා
..හරියටම මාර්තු 26 යන්තන් permit එක ආවා
කලින් permit giye 8lak 10 lak වගෙ වෙලාව කියන්නේ permit ගනන් ගිහින් permit එක දුන්නා 17කට
permit එකෙන් ගන්න පුලුවන් Allion එක 39යි සල්ලි තිබ්බෙ නෑ එහෙම දීලා ගන්න
පස්සෙ Toyota Prius එකට ආස හිතුනෙ
වෙන ගන්න එකක් තිබ්බේ නෑ
Prius හෙව්වා ටිකක් අඩුවට සෙට් උනේ නෑ, පස්සේ ආයෙම අර සේල් එකට ගියා ඒකෙ 49.50 කිව්වා කලින් vezel ගන්ඩ ඟිගින් කෙල උන නිසා උන් අඩු කලා 48ට ඒක ගත්තා Prius S එකක් 2014
6000km දුවලා එහෙ..wrnty තියනවා gear box එකටයි Battery එකටයි Service 3ක් FREE ගොඩක් ඇහුවා Vezel එක ගත්තද පික් දාන්න කියලා බලන්න
ඔන්න Prius එකෙ පික් ටිකක් දැම්මා එහෙනන් තාම reg කරලා නෑ
මේ ගන්න කලින් දවසේ ගත්ත pic එකක්
මේ ගෙදර ගෙනාවට පස්සේ

Last edited:
apith s touring ekak bluwa bn nugegoda eka vadina nisa gaththe na patta bodykit eka 