Toyota raize 1200cc hybrid tax?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,772
    21,032
    113
    7 laks walin adu wenawa
    Personal genawanam 120 wage pukiwansale karoo 137-140 athara danne
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    311
    83
    home
    7 laks walin adu wenawa
    Personal genawanam 120 wage pukiwansale karoo 137-140 athara danne
    attama personal import karana A-Z process eka ( aluthen karana widiya ) kohewath nadda? bank walin api giyama LC walata denawada. auction walata apita log wena gana puluwanda? youtube eke or kohewath thiyanwada mewa gana up to date ewa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,469
    113
    hybrid නම් ඇයි ඒකට අදාල hs code එකට ගහන්නෙ නැතුව අලුත් එකක් හදල තියෙන්නෙ.

    ඊට වඩා ලේසියි ගෙන්වන කෙනෙක් හරහා තමන්ගෙ නමට ගෙන්වන එක. සේවා ගාස්තුව ගෙවන්න වෙනව.
    ------ Post added on Apr 30, 2025 at 1:06 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    hybrid නම් ඇයි ඒකට අදාල hs code එකට ගහන්නෙ නැතුව අලුත් එකක් හදල තියෙන්නෙ.
    මට තේරුනු විදියට මෙහෙමයි

    හයිබ්‍රිඩ් ඒව එක එක විදියට හදලා තියනවා
    සමහර ඒව electrical පාට් එකයි Engine එකයි දෙකම යූස් වෙනවා රෝද කරකවන්න (example : Aqua, Prius)
    සමහර ඒවයෙ එන්ජින් එකක් තිබුනට ඒක යූස් වෙන්නෙ බැටරිය චාජ් කරන්න විතරයි (Engine එකක් කිවුවට නිකං ජෙනරේටරයක් වගේ), රෝද කැරෙකෙන්නෙ electrical පාට් එකෙන් විතරමයි. මම හිතන්නෙ Raize එක මේ ජාතියෙ
    ඔය දෙවනි ජාතියෙ එන්ජින් එකක් තියන නිසා EV එකක් කියලා ගන්න බැරිව ඇති, ඒක නිසා අලුත් කැටගරියක් හදලා ඇති
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,469
    113
    මට තේරුනු විදියට මෙහෙමයි

    හයිබ්‍රිඩ් ඒව එක එක විදියට හදලා තියනවා
    සමහර ඒව electrical පාට් එකයි Engine එකයි දෙකම යූස් වෙනවා රෝද කරකවන්න (example : Aqua, Prius)
    සමහර ඒවයෙ එන්ජින් එකක් තිබුනට ඒක යූස් වෙන්නෙ බැටරිය චාජ් කරන්න විතරයි (Engine එකක් කිවුවට නිකං ජෙනරේටරයක් වගේ), රෝද කැරෙකෙන්නෙ electrical පාට් එකෙන් විතරමයි. මම හිතන්නෙ Raize එක මේ ජාතියෙ
    ඔය දෙවනි ජාතියෙ එන්ජින් එකක් තියන නිසා EV එකක් කියලා ගන්න බැරිව ඇති, ඒක නිසා අලුත් කැටගරියක් හදලා ඇති
    ඔව් ඕක තමයි කේස් එක කියල දැනගත්තා, Raize 1200 එකයි Nissan x trail 1500 යි ඔය ජෙනරේටර් ක්‍රමයට හදපු එකක් (Nissan note) වගේ තාම ඒ ගැන හරි තොරතුරක් දැක්කෙ නෑ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,772
    21,032
    113
    Sureda macho. Smahara aya daala thibba tax wadi wenawa kiyala
    sale karayo balannae maximum profite ekak ganna
    oya model wahane
    mokada oka hit wena vehicle ekak wagon r wageee
    mafia kiyanne ekay
    personal genaapan japan wala idan 115-120 yay
    eka vehicle eken 20 laks wage mun nikan idan hoyanawa
    price wadi ewala 5 laks wage thama profit eka moakada sale wena unit gana aduy
     
    • Like
    Reactions: eksudda

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,441
    1,142
    113
    sale karayo balannae maximum profite ekak ganna
    oya model wahane
    mokada oka hit wena vehicle ekak wagon r wageee
    mafia kiyanne ekay
    personal genaapan japan wala idan 115-120 yay
    eka vehicle eken 20 laks wage mun nikan idan hoyanawa
    price wadi ewala 5 laks wage thama profit eka moakada sale wena unit gana aduy
    Thanks macho reply ekata. Ehema personal genna ganna aya dannawada?