Toyota Raize එක හිතුව තරම් popular වුනේ නෑ නේද? වැඩිය නෑ නේ පාරේ! Any specific reason?
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK Mar 11, 2020 #1 Toyota Raize එක හිතුව තරම් popular වුනේ නෑ නේද? වැඩිය නෑ නේ පාරේ! Any specific reason? Reactions: Sonique
Emios Well-known member Dec 10, 2009 73,770 66,295 113 Mar 11, 2020 #2 It looks like a alto Reactions: sameira
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK Mar 11, 2020 #3 Emios said: It looks like a alto Click to expand... Really? It is a compact SUV machan!
Emios Well-known member Dec 10, 2009 73,770 66,295 113 Mar 11, 2020 #4 sameira said: Really? It is a compact SUV machan! Click to expand... No way.toyota itself calling it as a suv look alike. Reactions: Kaushalya Weerakkody
sameira said: Really? It is a compact SUV machan! Click to expand... No way.toyota itself calling it as a suv look alike.
miran2012 Well-known member Apr 24, 2012 1,149 314 83 Mar 11, 2020 #6 Emios said: It looks like a alto Click to expand...
Hermes Well-known member Mar 21, 2019 1,286 815 113 Mount Olympus Mar 11, 2020 #7 Math dakka oka colombo waladi. tikk podi machn wahane. anika ganath tkk wadi neda... Reactions: sameira
Prabasha Well-known member Jan 31, 2009 4,398 1,430 113 IN THE INTERNET Mar 11, 2020 #8 Car eka podi Honda fit eke size ekamai
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Mar 11, 2020 #10 suv look eka na Reactions: sameira
2osama Well-known member Oct 25, 2010 80,898 72,014 113 මාලඹේ Mar 11, 2020 #11 වාහනේ පොඩියි . හොඳ ලූක් එකක් නැහැ පාරේ යනකොට Reactions: sameira
A AnushR Active member Dec 13, 2008 205 73 28 Mar 11, 2020 #12 price eka poddak wadi size ekat ekka baluwama dan 60+ neh yanne price Reactions: sameira
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK Mar 11, 2020 #13 2osama said: වාහනේ පොඩියි . හොඳ ලූක් එකක් නැහැ පාරේ යනකොට Click to expand... Mama dekapu widiyata godak ma podi nea ne ban. Reactions: 2osama
2osama said: වාහනේ පොඩියි . හොඳ ලූක් එකක් නැහැ පාරේ යනකොට Click to expand... Mama dekapu widiyata godak ma podi nea ne ban.
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Mar 11, 2020 #14 Price ekayi look ekayi baladdi (especially the plasticy look) thawa wadipura mudalak gewala CHR ekakata yana eka hodayi wagey
Price ekayi look ekayi baladdi (especially the plasticy look) thawa wadipura mudalak gewala CHR ekakata yana eka hodayi wagey
WhyNot1 Well-known member Nov 27, 2016 5,393 7,086 113 Mar 11, 2020 #15 හෙන කැත චීප් ලුක් එකක් මචං තියන්නේ. ඒ ගානෙ හැටියට ඔච්චර ලපයි සිපයි පෙනුම තියන එකක් ගන්න හිතෙන්නෙ නෑ. මගෙත් කලින් ඕකක් ගන්න ප්ලෑන් එකක් තිබුනා. ඒත් ෆොටෝ වල පෙනුම නෙවෙයි ඇත්තට දැක්කම තියන්නේ. Reactions: sameira
හෙන කැත චීප් ලුක් එකක් මචං තියන්නේ. ඒ ගානෙ හැටියට ඔච්චර ලපයි සිපයි පෙනුම තියන එකක් ගන්න හිතෙන්නෙ නෑ. මගෙත් කලින් ඕකක් ගන්න ප්ලෑන් එකක් තිබුනා. ඒත් ෆොටෝ වල පෙනුම නෙවෙයි ඇත්තට දැක්කම තියන්නේ.
2osama Well-known member Oct 25, 2010 80,898 72,014 113 මාලඹේ Mar 11, 2020 #16 sameira said: Mama dekapu widiyata godak ma podi nea ne ban. Click to expand... කලිං Toyota IST කියලා මොඩ්ල් එකක් ආවා එකම පොඩ්ඩක් වෙනස් කරලා කියලා තමා මට හිතෙන්නේ
sameira said: Mama dekapu widiyata godak ma podi nea ne ban. Click to expand... කලිං Toyota IST කියලා මොඩ්ල් එකක් ආවා එකම පොඩ්ඩක් වෙනස් කරලා කියලා තමා මට හිතෙන්නේ
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන Mar 11, 2020 #17 Daihastsu Rocky ekema rebadge ekakne oya
Chathuranga5 Well-known member Jul 25, 2010 5,472 414 83 Graphicsc.com Mar 11, 2020 #18 eka cha ban chuuti wedi
Anemanda1 Well-known member Aug 30, 2016 3,938 2,990 113 Mar 12, 2020 #19 its look like a toy car. 50-65 laks walata oita wada hoda wahana oni tharam thiyenwa. Last edited: Mar 12, 2020
hrm Well-known member Mar 19, 2008 5,977 3,435 113 Battaramulla, Sri Lanka Mar 12, 2020 #20 2osama said: කලිං Toyota IST කියලා මොඩ්ල් එකක් ආවා එකම පොඩ්ඩක් වෙනස් කරලා කියලා තමා මට හිතෙන්නේ Click to expand... Ne. IST eka premium hatch ekak. Wahane Vitz ekatath wada quality. Axio eke powertrain eka enne. Raize eka budget grade Daihatsu mini crossover ekak. Last edited: Mar 12, 2020 Reactions: sameira
2osama said: කලිං Toyota IST කියලා මොඩ්ල් එකක් ආවා එකම පොඩ්ඩක් වෙනස් කරලා කියලා තමා මට හිතෙන්නේ Click to expand... Ne. IST eka premium hatch ekak. Wahane Vitz ekatath wada quality. Axio eke powertrain eka enne. Raize eka budget grade Daihatsu mini crossover ekak.