Toyota RAV4 එකක් ගන්න අදහසක් තියෙනවා. වාහනේ කොහොමද? 1996,97 වගේ පරන model එකක් ගන්න එක අව්ලක් නැද්ද? වාහන ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න. බොහොම ස්තුතී. සුබ අලුත් අවුරුද්දක්!