toyota tercel

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මේ වාහනේ කොහොමද බන්
    තෙල් කොච්චර කරනවාද
    මේ දවස්වල මාකට් එක කොහොමද
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    හොද වාහනයක් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවේ. හොදට තෙල් කරනවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    19 hodatama tiyena ekak yanne 10k wage thamayi. uparima 10.5 ,niyametama tel weda karana wahanayak oka. brandnew apu wahanayak. mage laga cristal light 98 brandnew ekak tibba. long trip wala 17k witara karanawa.