Toyota Townace Noah/ Liteace Noah

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    චගු;16591504 said:
    මචන්ල.. CRර්‍41, CRර්‍42, KR42 වල සාමාන්‍යයෙන් Dual A/C එන්නෙ නැද්ද ??..
    ලංකාවෙ ගොඩක් සයිට් වල දාල තියෙන මේ වාහනවල
    Dual A/C නෑ නෙ.
    ඉතින් පිටිපස්සෙ සීට් ගානට සෙනග ඉන්න වෙලාවක Front
    A/C එක මදි වෙනවද ??.

    CR41 and CR42 kiyenne Delivery duwanna hadapu Van CR40 nm Dual A/C enawa...

    but meke A/C System eka godak hodai...ekmanta cool wenawa..ledath adui....e nisa dawalta unath rear seat walata A/C ganata wage tiyanawa....

    kohomath meke engine eka eliyene tiyenne..e nisa Cabin eka rath wena pramanya adui
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    CR41 and CR42 kiyenne Delivery duwanna hadapu Van CR40 nm Dual A/C enawa...

    but meke A/C System eka godak hodai...ekmanta cool wenawa..ledath adui....e nisa dawalta unath rear seat walata A/C ganata wage tiyanawa....

    kohomath meke engine eka eliyene tiyenne..e nisa Cabin eka rath wena pramanya adui

    thanks මචන්
    මම ලඟ දැන් තියෙන්නෙ CR27 එකක්.. Dual A/C කරල තියෙන්නෙ ..
    වාහනේ නම් නියමයි. දෙය්යනේ කියල එන්ජින් ලෙඩ එහම නෑ.
    ඒත් ‍YOM 1994 නිසා මම මේක විකුණලා 2002-2006 CR41, 42, එකක් ගන්න හිතුවා..
    ඒත් ටිකක් බයයි
    Dual A/C නැතුව අරගෙන මම නා ගනීද කියල.

    මචන් මොකක්ද CR සහ KR වල වෙනස
    ?
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    චගු;16592598 said:

    CR - Diesel
    KR - Petrol:)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    2004 passe cr haduwe na mama danna widiyata :)
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    mcqji0.jpg

    sira ban.. :)
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    machan, 3C turbo engine ekata ena manual pump and auto pump ekai wenasa mokadda..? me deka aduna ganne kohomada..? Manual pump ekata 42 petrol wiring eka wenas nokarama fix karanna puluwan da..? petrol meter pannel ekath hari yanawada..? :shocked::shocked::shocked::shocked:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan, 3C turbo engine ekata ena manual pump and auto pump ekai wenasa mokadda..? me deka aduna ganne kohomada..? Manual pump ekata 42 petrol wiring eka wenas nokarama fix karanna puluwan da..? petrol meter pannel ekath hari yanawada..? :shocked::shocked::shocked::shocked:

    manuel pump eka tyenne accelarator cable eka engine eka udin yanne... bonet eka arala balaanna..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Thanks machan, KR42 ekata manual pump ekak tiyena 3C engine ekak set karanna monawada wenas karanna onaa..??:(:(:(

    3c engine enne automatic pump ekath ekka, oya pump eka maru kalanam hari manuel ekakata.

    full conversion ekak nam auto pump eka tyaganna manuel karanna epa tyena pump eke ledak awe neththm aparade.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    3c engine enne automatic pump ekath ekka, oya pump eka maru kalanam hari manuel ekakata.

    full conversion ekak nam auto pump eka tyaganna manuel karanna epa tyena pump eke ledak awe neththm aparade.
    Thanks machan. . Full convert ekak kiwwe, Mokadda kiyala kiyapan..