Toyota Townace Noah/ Liteace Noah

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    na machan mage gawat tiyenne oya tikamai kr42 .. rear door eka noah ekak .. ithuru Interior Parts tika daganna tenak man hoyanne ..Exterior kit ekat ona ithin ..mageth front 2 doors wala power shutrs neme .. ewat maru karaganna ona ..
    Matugama kalutara pette tinawalu noah karana then ...poddak ee pette inna ekekgen hoyala balapanko .ewage athi oya parts
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා. පොඩි උපදෙසක්..
    අපේ KR42 එකේ ගියර් එක Drive එකට දැම්මාම dashboard එකේ indicator ලයිට් එක පත්තු වෙන්නෙ නෑ. bulb එක පිච්චිලා වගේ. මේකට recommended බල්බ් ජාතිය මොනවද ?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    14088416_1575560959413959_5961460836692887871_n.jpg


    14067568_1575560929413962_4311201082902570504_n.jpg


    https://www.facebook.com/partsshoplk/photos/?tab=album&album_id=1575560919413963
     

    mdsanjeewa

    Member
    Apr 20, 2007
    18
    0
    1
    ඔරිජිනල් බොඩිකිට් සෙට් එකක් හොයන්න අමාරැයි වගෙ ෆයිබර් කරගන්න හොඳ තැනක් කියන්න පුලුවන්ද
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machanla 5door noha eka 4 door karanna puluwanda. wihiluwata nemei ahanne
    පුලුවන් කපලා ගෙනාපු පලු තියෙනවා එකක් ගෙනල්ලා අතැරියනම් හොයනවා බොරු
    සල්ලි තමා විසික් කරන්න ඹනේ බඩු තියෙනවා :cool:

     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    පට්ට මචන්. නියමයි
    මචන් බොනට් එකත් තිබ්බද ?
    කලින් එකේ බොනට් එකෙ Air Intake එක තිබ්බද ?

    මේක නේද American Billet Buffer එක කියන්නෙ ?
    බෆර් එකේ ලයිට් වලට වයරින් එක කොහෙන්ද ගන්නෙ මචන් ?
    Daylight running lights විදියට Dashboard එකට ස්විච් එකක් දාල connection
    ගන්න පුළුව්න ද ?

    සුපිරියටම වැඩේ කරල තියෙනවා බන්. එලකිරි
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චගු;20668193 said:
    පට්ට මචන්. නියමයි
    මචන් බොනට් එකත් තිබ්බද ?
    කලින් එකේ බොනට් එකෙ Air Intake එක තිබ්බද ?

    මේක නේද American Billet Buffer එක කියන්නෙ ?
    බෆර් එකේ ලයිට් වලට වයරින් එක කොහෙන්ද ගන්නෙ මචන් ?
    Daylight running lights විදියට Dashboard එකට ස්විච් එකක් දාල connection
    ගන්න පුළුව්න ද ?

    සුපිරියටම වැඩේ කරල තියෙනවා බන්. එලකිරි
    turbo එකට අාපු බොනට් එකක් දාලා තියෙන්නේ මචන්
    ඹව් එ බෆර් එකක් තමා මචන්
    ඹරිජිනල් වයරින් එකත් ගෙනාවා තාම වයරින් එක කලේ නැ ස්විච් එක්කලාම
    ඹව් ඹනේ නම් එහේමත් පුලුවන්
    එ ටික හයි කරලා පොටො දාන්නම් ආයේ