චානකයෝ ඕක මරු වාහනේ....... සැප පහසුවත් ශේප්...... සමහර උන් නම් දිසන්ට් විදියට ලාවට මොඩිෆයි කරලා තියෙනවා..... ඕකට හොඳ ස්පොර්ටි ලුක් ඇලෝයි විල් සෙට් එකක් දැම්මනම් ආයේ වෙන කිසි මොඩිෆිකේෂන් එකක් ඕනේ නෑ.......
ඔව් මචන් මම දැකලා තියෙනවා ඒවා පට්ට
Vios එක අවුලක් නැතුව් use කරන්න පුළුවන් වාහනයක්. 121 එකකට සමානයි ගොඩක් අතින්. පොඩි අවුලකට තියෙන්නේ ටැක්සියක වගේ speedometer එක මැද එන එක. ඉඩ නම් 121,141,161 වගේම තමයි.
121 G එකක් එක්ක බැලුවොත් පොඩි features ටිකක් අඩුයි(climate control, auto lights වගේ) suspension ටිකක් stiff වැඩියි. leather(fauxද මන්ද) seats එන එක මට නම් 121 එකේ තියෙන cloth seats වලට වඩා පොඩ්ඩක් uncomfortable වගේ(personal opinion). ගෙවන ගානට මම හිතන්නේ worth it කියල.
thanks machan
Asia Pacific කලාපය සඳහා Toyota belta සහ ටොයෝටා yaris එක වෙනුවට හදන වාහනය තමයි ඕක ,,, වාහනේ නම් අවුලක් නැ . but body එක පොඩ්ඩක් දිරන ගතියක් තියනවා .. engine එක අවුලක් නෑ ,, 2005 වෙනකන් අවේ උඹ ඔය දාලා තියන මොඩල් එක . 2006 දී චුටි වෙනස් කම් ටිකක් අවා.. මට නම් 2006 එක ලස්සනයි ඕකට වැඩිය ,, මේ තියෙන්නේ එක
http://www.adpost.com/classifieds/upload/my/vehicles/my_vehicles.12204.1.jpg
ඊළඟට ආයේ 2007 Second generation එක අවා .. එක නම් ඉතින් කිසිම වෙනසක් නෑ ,,, Toyota yaris ,සහ belta එක වගේම තමා ,
vios 2007
http://www.auto-moda.com/2010triplesystems/images/stories/ToyotaVios2007/Vios2007B.jpg
Belta 2007
http://cache2.pakwheels.com/ad_pictures/501/toyota-belta-2007-5015805.jpg
yaris 2007
https://upload.wikimedia.org/wikipedia/commons/4/42/07-Toyota-Yaris-Sedan.jpg
thanks machan




