toyota vios එකක් ගන්න

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චානකයෝ ඕක මරු වාහනේ....... සැප පහසුවත් ශේප්...... සමහර උන් නම් දිසන්ට් විදියට ලාවට මොඩිෆයි කරලා තියෙනවා..... ඕකට හොඳ ස්පොර්ටි ලුක් ඇලෝයි විල් සෙට් එකක් දැම්මනම් ආයේ වෙන කිසි මොඩිෆිකේෂන් එකක් ඕනේ නෑ.......
     
    • Like
    Reactions: chanakamanjula

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???



    ලොලේ ලොල්....... මාර ලොජික් එකක්නේ එක....... :rofl::rofl::rofl:

    ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින් උනාට ඕකක් ලක්ෂ 14 කට මෙහෙදී ගන්න පුලුවන්ද.......? පුලුවන්ද.......? පුලුවන්ද....... ?

    චානකයා කාර් එකක් ගන්න හදන්නේ ලංකාවේ පදින්න මිසක් ජපානේ පදින්න නෙවෙයි..... :P:P:P
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Vios එක අවුලක් නැතුව් use කරන්න පුළුවන් වාහනයක්. 121 එකකට සමානයි ගොඩක් අතින්. පොඩි අවුලකට තියෙන්නේ ටැක්සියක වගේ speedometer එක මැද එන එක. ඉඩ නම් 121,141,161 වගේම තමයි.
    121 G එකක් එක්ක බැලුවොත් පොඩි features ටිකක් අඩුයි(climate control, auto lights වගේ) suspension ටිකක් stiff වැඩියි. leather(fauxද මන්ද) seats එන එක මට නම් 121 එකේ තියෙන cloth seats වලට වඩා පොඩ්ඩක් uncomfortable වගේ(personal opinion). ගෙවන ගානට මම හිතන්නේ worth it කියල.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???


    උඹ අලුත් පරපුරේ එකෙක්ද? පොඩ්ඩක් realistically කතා කරපන්.
     
    • Like
    Reactions: chanakamanjula

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Oya dan awruddakata wada indan wahana hoyanawa, pitarata wahana adui kiyala hama dama thread danawa. :D Lankawe innawa nam lankawe widiyata thama wahana ganna wenne malli, owa lajja wennawath duk wennawath karunu nemei. :D

    :baffled::baffled::rofl::rofl:
     
    Sep 25, 2008
    757
    35
    0
    Asia Pacific කලාපය සඳහා Toyota belta සහ ටොයෝටා yaris එක වෙනුවට හදන වාහනය තමයි ඕක ,,, වාහනේ නම් අවුලක් නැ . but body එක පොඩ්ඩක් දිරන ගතියක් තියනවා .. engine එක අවුලක් නෑ ,, 2005 වෙනකන් අවේ උඹ ඔය දාලා තියන මොඩල් එක . 2006 දී චුටි වෙනස් කම් ටිකක් අවා.. මට නම් 2006 එක ලස්සනයි ඕකට වැඩිය ,, මේ තියෙන්නේ එක

    my_vehicles.12204.1.jpg


    ඊළඟට ආයේ 2007 Second generation එක අවා .. එක නම් ඉතින් කිසිම වෙනසක් නෑ ,,, Toyota yaris ,සහ belta එක වගේම තමා ,

    vios 2007
    Vios2007B.jpg



    Belta 2007
    toyota-belta-2007-5015805.jpg



    yaris 2007
    07-Toyota-Yaris-Sedan.jpg
     
    • Like
    Reactions: chanakamanjula

    manjula009

    Well-known member
  • අපේ ඔෆ්ෆිස් එකේ එකෙක්ගේ වියෝස් එකක් තියනවා.. මලක් වගේ පොර බලාගන්න වාහනේ විකුනනවා කියල කිව්වා. ගණන් හිලව් මං දන්නේ නෑ. PM එකක් දාන්න මං no එක දෙන්නම් call එකක් දීල අහන්න. වැල්ලවත්තේ තියෙන්නේ weekdays වල...

    මේක ඒක, මං ලගදි ගත්ත pic එකක්. > https://lh3.googleusercontent.com/5Z8mQGe0z04X7JkG74XLppv1MBTDUSaf4SPLo3VCfms=w457-h609-no
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Ape kattiya dakinne pitarata thiyana wahana laaba wasiya witharai.
    Lankawe inna nisane ape aya oya $5 ta freelance karala naththan adsense walin $1000 hoyan eken hondata jeewath wenne. Pitarata hitiyanam oya gaana gewal kuliya gewannath madi. Hama ratema wasi awasi dekama thiyanawa.
    වාහන අඩුවට තිබ්බට බෙහෙත්,,ගෙවල් ..gas bill අනිත් tax ඔක්කොම ගෙවල ඉවරවෙනකොට හොදගනන් ...ගොඩක් ලංකාවේ ඉන්න අයට එකේ අගේ දන්නේ නෑනේ ලොකු අය්යා ..600$ ඉදන් තින වාහන ගැන තමා කතාකරන්නේ...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේ ඔෆ්ෆිස් එකේ එකෙක්ගේ වියෝස් එකක් තියනවා.. මලක් වගේ පොර බලාගන්න වාහනේ විකුනනවා කියල කිව්වා. ගණන් හිලව් මං දන්නේ නෑ. PM එකක් දාන්න මං no එක දෙන්නම් call එකක් දීල අහන්න. වැල්ලවත්තේ තියෙන්නේ weekdays වල...

    මේක ඒක, මං ලගදි ගත්ත pic එකක්. > https://lh3.googleusercontent.com/5Z8mQGe0z04X7JkG74XLppv1MBTDUSaf4SPLo3VCfms=w457-h609-no

    By the look of it that's a well kept car,rare to find a well maintained vios
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    oka taxi duwana car akak nisa dash board ahema tikak wenas..puluwannam year aka aluth nisa axio akakata try karana..nethnam hoyala hoyala oyage budget aka ganata hoda maintain karapu vios akak ganna ..akata asanam
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    wahane loku awlak ne. comfort eka Corolla tharan ne habay shape. sheet metal eka echcara quality ne Thailand assemble karana hinda. Interior plastic unath ehema thama.

    namuth day to day use ekata hondhai. reliable. parts one thran thiyenewa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    oya wahane speedometr eka madde hadala thiyanne wahane hamotama penna. driverta witharak neme. mokada oka hadala thiyanne taxi duwanna. mehe sonnayo hari asawen gannawa ooka. kisima class ekak na oke matanam. seats uth uncomfortable. kakul diga arinna ba. passe ida madi hodatama. dura gamanak yaddi ooka maga daala bus eke yanna hithei. thawa kiyak hari dala 141 ekak wage ganin. 121 ekath oita wada hodai e unata eeka gini gananne :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    1. කොහෙද මේක හදන්නේ -Thailand
    2. කොච්චර petrol කරනවද -auto city 11-12 out 15/16
    3 engine එක හොදයි ද-1nze same as 121.
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද-ow,very reliable
    5. spare parts හොයා ගන්න ලේසි ද,-ow godak parts same as 121,all available in toyota lanka
    6)market tiyenawada?ow good 2nd hand market



    thanks machan

    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???

    http://2.bp.blogspot.com/-XzZPc0_vE...BGug/b5k2i9pgDv4/s1600/Toyota+Vios+1.5G+9.JPG

    ubata nam me athmeta vahanayak ganna venne na :no:



    Ape kattiya dakinne pitarata thiyana wahana laaba wasiya witharai.
    Lankawe inna nisane ape aya oya $5 ta freelance karala naththan adsense walin $1000 hoyan eken hondata jeewath wenne. Pitarata hitiyanam oya gaana gewal kuliya gewannath madi. Hama ratema wasi awasi dekama thiyanawa.

    ow gt eka nam athha
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,740
    113
    Nugegoda, Sri Lanka
    Magawa thiyenneth Vios 2006 (facelifted) model eka. Patta reliable wahane. Spares ganag adui company eketh labai. Echchara sapa num balaporoththu wenna epaa. Export market wahanayak hinda suspension eka tikak stiff.