Toyota Vios 2003

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Toyota vios 2003 Auto... කොච්චර petrol කරනවද මචන්ලා ...
    මොකද මගේ එක petrol බොන seen එකක් පේන්න තියෙන්නේ ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    Full synthetic oil 5w 30 and orginal airfilter use karanawanan. City 9 karanawa.out 15 karanawa. But mage yakuwekge ekak tibba mineral oil 10w 40 use karala vic air filter use karana.eka nan 7.5 wag city kare and out 12.5 wage.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Toyota vios 2003 Auto... කොච්චර petrol කරනවද මචන්ලා ...
    මොකද මගේ එක petrol බොන seen එකක් පේන්න තියෙන්නේ ....

    අපේ ගෙදර එකත් කරන්නේ 6-7 වගේ බන් town. බොනවා වගේ තමයි. අපේ එක 1.5 S version එක. උබේ 1.5 e එක නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    අපේ ගෙදර එකත් කරන්නේ 6-7 වගේ බන් town. බොනවා වගේ තමයි. අපේ එක 1.5 S version එක. උබේ 1.5 e එක නේද?

    Etchara adu wenna be.injector cleaning wage karala balanna.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    අපේ ගෙදර එකත් කරන්නේ 6-7 වගේ බන් town. බොනවා වගේ තමයි. අපේ එක 1.5 S version එක. උබේ 1.5 e එක නේද?

    S ekei e ekei wenasa speadometer eka witarai bn