Toyota vios

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    machan man car vios 2lk beluwa 2004 2kma hodata tiyenawa hebei ekaka 82500 km anith eke 133000km..hebei 133000km car eka pattama tiyenawa body eke dot ekak wath ne niyameta maintain karala tiyenawa,interior hodatama clean.milage eka tamai case eka..mae 82000 range eke tiyena ewa meter hadalada?
     
    දැනට අවුරුදු 10ක ටත් වැඩි නිසා 80xxx එක ගැන සැකයක් තියෙනවා. අනික තමයි අනිත් එක පේන්ට් කරලා හොදට තියෙනවා කියන්නේ එක්කෝ එක හැප්පිලා, නැත්නම් දිරල වෙන්න ඕනේ. විකුන්නන්න තියෙන වාහනයක් පේන්ට් කරන්න වෙන උවමනාවක් නැහැනේ. 22 කට එහා ඕව වටින්නේ නැහැ, ඊට වඩා ගෙවන්නත් එපා. 2010 වියෝස් ඒවත් වාහන අඩුවෙන්න කලිනුත් ගියේ 26-27 ට.
    රත්තරන් වියෝස් ගැන එහෙම ත්‍රෙඩ් දාල තිබ්බ, එකේ තිබ්බ ඕව ගැන, ගන්න කලින් පුළුවන් නම් ඒවා කියවල ගන්න.
    ජය වේවා!!!!
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    කෑප්ටන් Jack Sparrow;17698814 said:

    swift japan prices kohomada yanne dan? 2nd hand market?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Ah Brother, Vote karada? :D
     
    swift japan prices kohomada yanne dan? 2nd hand market?

    එකේ තෙල් කිරිල්ල මදි මචං, එක හින්ද වැඩිය යන්නේ නැහැ. හයිබ්‍රිඩ් ආව නිසා කොහොමත් මාකට් දැන් බැහැල. ඉක්මන් එකේ, පත්තර වල තියෙන ගානට වඩා කොහොමත් 50,000-200,000 විතර අඩුවට ගන්න පුළුවන්, මාකට් ප්‍රයිස් දැන් නම් දන්නේ නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    කෑප්ටන් Jack Sparrow;17698814 said:
    දැනට අවුරුදු 10ක ටත් වැඩි නිසා 80xxx එක ගැන සැකයක් තියෙනවා. අනික තමයි අනිත් එක පේන්ට් කරලා හොදට තියෙනවා කියන්නේ එක්කෝ එක හැප්පිලා, නැත්නම් දිරල වෙන්න ඕනේ. විකුන්නන්න තියෙන වාහනයක් පේන්ට් කරන්න වෙන උවමනාවක් නැහැනේ. 22 කට එහා ඕව වටින්නේ නැහැ, ඊට වඩා ගෙවන්නත් එපා. 2010 වියෝස් ඒවත් වාහන අඩුවෙන්න කලිනුත් ගියේ 26-27 ට.
    රත්තරන් වියෝස් ගැන එහෙම ත්‍රෙඩ් දාල තිබ්බ, එකේ තිබ්බ ඕව ගැන, ගන්න කලින් පුළුවන් නම් ඒවා කියවල ගන්න.
    ජය වේවා!!!!

    133000km eka paint karala ne mchn original eka hodatama maintain karala tiyenawa..mata awula mileage eka..pudume kiyanne godak balanna yana ewa okoma wage 80000 range eke,
     
    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    Mehemai machn, lankawe thiyana vaahana 50% vada meter eka venas karala thiyenne. Ekai aththa!
    Ekanisa meter gana vadiya balanna epa, engine and body condition eka gana balala ganna.

    Vios eke kiyanna tharam aulak na. Manula eka ehema hondata petrol karanava. But body eka ikmanata rust wenava kiyala ahala thiyanava, ekeanisa body eka hondata balala ganna.
     
    133000km eka paint karala ne mchn original eka hodatama maintain karala tiyenawa..mata awula mileage eka..pudume kiyanne godak balanna yana ewa okoma wage 80000 range eke,

    එකේ පාවිච්චිය ගෙදරක නම් 80xxx පිළිගන්න පුළුවන්, නැත්නම් කරකවල. 13xxxx එක හොදයි නම් ගන්න, තව 70xxx ක් විතර අවුලක් නැතුව දුවන්න පුළුවන්, හැබැයි එකත් කරකවලනම් තමයි අවුල. වාහනේ ගත්ත දවසේ ඉදන් සර්විස් රෙකොඩ්ස් ඉල්ලලා චෙක් කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    ගැන කියාද දෙකේම?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    කෑප්ටන් Jack Sparrow;17698914 said:
    එකේ පාවිච්චිය ගෙදරක නම් 80xxx පිළිගන්න පුළුවන්, නැත්නම් කරකවල. 13xxxx එක හොදයි නම් ගන්න, තව 70xxx ක් විතර අවුලක් නැතුව දුවන්න පුළුවන්, හැබැයි එකත් කරකවලනම් තමයි අවුල. වාහනේ ගත්ත දවසේ ඉදන් සර්විස් රෙකොඩ්ස් ඉල්ලලා චෙක් කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    ගැන කියාද දෙකේම?

    23.50 dekama..133000 ekath duwala karakawala nan pissu hedei..:dull:2005 ewa itath wada duwapu ewa tiyenawa.
     
    Last edited:

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    machan ganna eka laga service records thiyada ahapan. service ekdi saamanyen odo meter value eka daanawa godak then wala. ithin minihaata service karapu eke bills denna beri nan podi sekayak enawa meter eka karakawala kiyala. car sale kaarayek or broker kenek nan thamai godak welawata odo wenas karanne. genuine minissu karanne nee. neththan machan 133k and 80k kiyala loku wenasak nee. 100k waladi wage karanna oone repairs (if timing belt needs replace, etc) ee model eka anuwa karala thiyenawa nan baya wenna deyak ne.
     
    23.50 dekama..133000 ekath duwala karakawala nan pissu hedei..:dull:2005 ewa itath wada duwapu ewa tiyenawa.

    ඔකේ ගාන වැඩි නැද්ද මචං?
    ඕකට 23.50 දෙන වෙලාවේ 24ක් වගේ දීල 2007/8 වගේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු මේ වගේ එකක් නරකද?
    මේවා ගොඩක් පර්මිට් ආපුව.
    අර රත්තරන් කියන එළකිරි මෙම්බර් දාපු (වියෝස් ගැන එහෙම) ත්‍රෙඩ් වල ගොඩක් විස්තර තිබ්බා.
    http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-24
    http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-19
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    කෑප්ටන් Jack Sparrow;17698981 said:
    ඔකේ ගාන වැඩි නැද්ද මචං?
    ඕකට 23.50 දෙන වෙලාවේ 24ක් වගේ දීල 2007/8 වගේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු මේ වගේ එකක් නරකද?
    මේවා ගොඩක් පර්මිට් ආපුව.
    අර රත්තරන් කියන එළකිරි මෙම්බර් දාපු (වියෝස් ගැන එහෙම) ත්‍රෙඩ් වල ගොඩක් විස්තර තිබ්බා.
    http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-24
    http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-19

    nissan man kemathi ne machn..hita hagatata vios ekka ganna 121 ewath patta gahanna duwala...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    කෑප්ටන් Jack Sparrow;17699066 said:
    එල මචං.
    ජය වේවා!!!!

    121 J numbers aran wedak nane mchn?ita wada hodai neda vios ekak gannawa?